Election Result -Breaking News

kirikiriya

Active member
  • Aug 19, 2010
    205
    35
    28
    නිල ප්‍රථිපල මාධ්‍ය වෙත නිකුත් කිරීම පමා වීම කිසිදු කඩාකප්පල්කාරී ක්‍රියාවක් හෝ ආරවුලක් නිසා නොවන බව කරුණාවෙන් සලකන්න...
    ඉවසීමෙන් කටයුතු කරන්න.... කලබල නොවන්න..
    හංසයා දියෙන් කිරි වෙන් කරගෙන අවසන්....
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මම යනවා කොල්ලනි..බුදු සරනය්..
    ගුඩ් නය්ට්
    ගුඩ් නයිට් මචන්..
    11.gif

    අපිත් තව ටිකක් වෙලා බලලා කැපෙනවා..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ජාතිවාදියා;17705939 said:
    නිල ප්‍රථිපල මාධ්‍ය වෙත නිකුත් කිරීම පමා වීම කිසිදු කඩාකප්පල්කාරී ක්‍රියාවක් හෝ ආරවුලක් නිසා නොවන බව කරුණාවෙන් සලකන්න...
    ඉවසීමෙන් කටයුතු කරන්න.... කලබල නොවන්න..

    හංසයා දියෙන් කිරි වෙන් කරගෙන අවසන්....
    ඇයි පරක්කු.. හේතුව කියපංකො.. පෙම්බර උට්ටො..:dull:
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    තිබ්බ ආතල් , මොරාල් ඔක්කොම බැහැල ගියා සහෝ :(
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අඩේ මේ ටයිම් එකට පාරට බැස්සොත් අවුල් වගේද.. පට්ට බඩගිනියි බං..:dull:

    ළග කඩයක් තිබ්බොත් විතරක් යන්න. :yes:
    මේ වෙලාවේ පාරේ ඇවිද්දොත් අල්ලගෙන යන්න ඉඩ තියෙනව සැක හිතලා. එතකොට උබට කූඩුවේ ඉන්න වෙන්නේ උදේ වෙනකම්.
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    නිල ප්‍රථිපල මාධ්‍ය වෙත නිකුත් කිරීම පමා වීම කිසිදු කඩාකප්පල්කාරී ක්‍රියාවක් හෝ ආරවුලක් නිසා නොවන බව කරුණාවෙන් සලකන්න...
    ඉවසීමෙන් කටයුතු කරන්න.... කලබල නොවන්න..
    හංසයා දියෙන් කිරි වෙන් කරගෙන අවසන්....
    අනේ හොදා :D
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දෙවැනි පාර කියන්නේ මොකක්ද බන්? එතකොට මේ දැම්ම ප්‍රතිඑල දැන් වලංගු නැද්ද? ඒව ආයි ගනිනවද?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ළග කඩයක් තිබ්බොත් විතරක් යන්න. :yes:
    මේ වෙලාවේ පාරේ ඇවිද්දොත් අල්ලගෙන යන්න ඉඩ තියෙනව සැක හිතලා. එතකොට උබට කූඩුවේ ඉන්න වෙන්නේ උදේ වෙනකම්.
    කෝර්න් ෆ්ලෙක්ස් තියෙනවා.. කන්න අප්‍රියයි බං..:dull:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කියන්න බෑ බං.. ඉස්සරත් ඔහොම සීන් වෙලා තියෙනවනේ..:yes:
    මරා වැඩියක් බය යුධ අපරාධ වලට මාට්ටු වෙලා සිකවෙයි කියලා..:yes:

    පිස්සුද බං මරාව එහෙම එක්ක යන්න දෙන්නෑ ලොවොත්
    මේක ලංකාව නේ බ

    ඒක නෙමේ බය ඌට හම්බ කරපුවා ඔක්කෙම නැති වෙනවා නේ බං

    පවු පොර ජෙනුඉන් පිට යන්න තිබ්බා..
    කොහේද .. හුකා ගත්තා නේ..
    හොද වැඩේ තන්හාවට
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඇයි පරක්කු.. හේතුව කියපංකො.. පෙම්බර උට්ටො..:dull:

    සිරා ලක්ෂ 8+ වලින් දිනලලු බං. ඒ නිසා ආයේ ගනිනවලු දෙවනි පාරට.මගේ යාලුවෙක් කිව්වේ දැන් කෝල් එකක් දුන්නා ඌට.