අපේ පැත්තේ මෙලෝ දෙයක් තවම කිව්වේ නෑ![]()

මහින්ද රාජපක්ෂ විසින් මැතිවරණ කොමසාරිස්වරයාගෙන් මැතිවරණ ප්රතිපල නිකුත් කිරීම නවතා දමන ලෙස ඉල්ලීමක් කර ඇති බවට Info Sri Lanka News වෙත වාර්තා වේ. මීට සුළු මොහොතකට පෙර කැබිනට් මණ්ඩලය රැස්කරමින් මහින්ද රාජපක්ෂ විසින් තම පරාජය ද පිළිගෙන ඇති අතර ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ තමන් අරලිය ගහ මන්දිරයෙන් ඉවත් වන තුරු ය.
මාමා පවු ඕයි..මේකෙ මරා උන් එකෙක් නැ බන්,අපි ටික විතරයිBalapitiye ewun innawanam wara![]()


පෙරන්න එකක් නැත්නම් මෙන්න මේ වගේ රෙදි බැග් එකක් හදලා ඒකෙන් පෙරන්න.
මුලින්ම කෝප්පෙට සීනි තේ හැදි 2ක් දාලා ඒකට උඩින් පිටි තේ හැදි 2 ක් දාන්න ඊට පස්සෙ උනුවතුර දාලා ඉක්මනට දිය කරන්න. මේ ක්රමේට කලාම කැටි ගැහෙන්නෙ නෑ.පෙරන්න ඕනෙත් නෑ.



හම්බන්තොට විතරයි මරාට පිහිටට ඉන්නෙ
වැලිගම සුකා ඇත![]()
This is Mahinda's seat/area.
matara hambantota okkoma dinala
2010 ekka baladdi deyak na ban
ekai mama hama ekema 2010 danne



තෑන්ක්ස් මචංලා.. හදාගත්තා..
කෝර්න් ෆ්ලේක්ස් ටික ඒකට දාලා තිබ්බා චුට්ට වෙලාවක්.. පෙගෙන්න..
ජීවිතේ මුල්ම වතාවට ඕයි කිරි එකක් හැදුවෙ.. හතර විලි ලැජ්ජයි..

මංගල ගහපු ගේම කොහොමද ලොවෙත් නැහැ නේ....... උ එලියටවත් අවේ නැහැ. මහින්දව ගේන්නේ ගේම ගැහුවෙත් මංගල........ එලවන්නන මයිත්රිව ගන්න ගේම ගැහුවෙත් මංගල. සොන්න්ය උනාට බලපන්කො.........
