Election Result -Breaking News

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    RESULT : Moneragala District - Moneragala
    Mahinda Rajapaksa : 50,408 - 61.69%
    Maithripala Sirisena : 30,381 - 37.18%


    2010

    Mahinda Rajapaksha 46,731 68.63%
    Sarath Fonseka 19,990 29.36%
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මහින්ද රාජපක්ෂ විසින් මැතිවරණ කොමසාරිස්වරයාගෙන් මැතිවරණ ප්‍රතිපල නිකුත් කිරීම නවතා දමන ලෙස ඉල්ලීමක් කර ඇති බවට Info Sri Lanka News වෙත වාර්තා වේ. මීට සුළු මොහොතකට පෙර කැබිනට් මණ්ඩලය රැස්කරමින් මහින්ද රාජපක්ෂ විසින් තම පරාජය ද පිළිගෙන ඇති අතර ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ තමන් අරලිය ගහ මන්දිරයෙන් ඉවත් වන තුරු ය.

    :baffled: මාමා පවු ඕයි..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මංගල ගහපු ගේම කොහොමද ලොවෙත් නැහැ නේ....... උ එලියටවත් අවේ නැහැ. මහින්දව ගේන්නේ ගේම ගැහුවෙත් මංගල........ එලවන්නන මයිත්රිව ගන්න ගේම ගැහුවෙත් මංගල. සොන්න්ය උනාට බලපන්කො.........
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පෙරන්න එකක් නැත්නම් මෙන්න මේ වගේ රෙදි බැග් එකක් හදලා ඒකෙන් පෙරන්න.


    මුලින්ම කෝප්පෙට සීනි තේ හැදි 2ක් දාලා ඒකට උඩින් පිටි තේ හැදි 2 ක් දාන්න ඊට පස්සෙ උනුවතුර දාලා ඉක්මනට දිය කරන්න. මේ ක්‍රමේට කලාම කැටි ගැහෙන්නෙ නෑ.පෙරන්න ඕනෙත් නෑ.

    තෑන්ක්ස් මචංලා.. හදාගත්තා.. :D
    කෝර්න් ෆ්ලේක්ස් ටික ඒකට දාලා තිබ්බා චුට්ට වෙලාවක්.. පෙගෙන්න..:dull:
    ජීවිතේ මුල්ම වතාවට ඕයි කිරි එකක් හැදුවෙ.. හතර විලි ලැජ්ජයි..:rofl:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    matara hambantota okkoma dinala
    2.gif
    2.gif
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    තෑන්ක්ස් මචංලා.. හදාගත්තා.. :D
    කෝර්න් ෆ්ලේක්ස් ටික ඒකට දාලා තිබ්බා චුට්ට වෙලාවක්.. පෙගෙන්න..:dull:
    ජීවිතේ මුල්ම වතාවට ඕයි කිරි එකක් හැදුවෙ.. හතර විලි ලැජ්ජයි..:rofl:


    Dan kaapan.....:D
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මංගල ගහපු ගේම කොහොමද ලොවෙත් නැහැ නේ....... උ එලියටවත් අවේ නැහැ. මහින්දව ගේන්නේ ගේම ගැහුවෙත් මංගල........ එලවන්නන මයිත්රිව ගන්න ගේම ගැහුවෙත් මංගල. සොන්න්ය උනාට බලපන්කො.........

    මංගලයා නම් ලෝක ගුඩ්ඩා මචං.. :no: