අක්මීමන මහින්ද අයියට

තෑන්ක්ස් බං.. මට ඒකෙ අප්ඩේට් බලන්න තේරෙන්නෙ නැහැනේ.. මඤ්ඤං වගේ..
වැඩක් නෑ බං කාලකන්නි තමා
අනිත් උන් ඔන්න බලපන් හබරාදුව ආසනේ..![]()


Nidinam kohomada yako comment danne![]()
දැන් පුටාලා ඉස්සරහට එන්නේ සිකෙන දිස්ත්රික්ක ටික......මානසිකව වැටෙන උන් අහක බලපල්ලා![]()

Lead by කියලා තියෙන්නේ ගැප් එක තමයි.
දැනට ගැප් එක 107,534
mamath me inne ekayනිදාගන්නත් බෑ බන්.. නැගිටිද්දි හිකවෙලා තිබ්බොත් සදාකල්ම නිදාගන්නයි වෙන්නෙ
