Election Result -Breaking News

sherlock.

Member
Sep 28, 2010
616
38
0
221B BAKER STREET LONDON
FB, Twitter, Elakiri මේවා මහින්ද පරාද කිරීමේ අවි ලෙස භාවිතා විය
අලුත් ආණ්ඩුවෙන් එලකිරියට අලුත් server එකක්
:P
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Machanla KURUNEGALA DISTRICT wadi chanda 6400 kin dinum MY3 :cool:
11.gif
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    වැඩන් නෑ බංලා
    මෛත්‍රී දින්නනේ උතුරේ උන්ගේ ඡන්දෙන්

    දකුණේ ඉන්නේ මහ කාලකන්නි බං
    මොලයක් නැති උන්..
    උන්ට මහින්දයාගේ හොර වැඩ පේන්නැද්ද මන්දා..
    කාලකන්නි..
    ඔව් බං දෙමළ උන්ගෙ ඡන්දනේ ඔක්කොම.. නැත්තං මෛත්‍රීට හිකවෙනවා.. බලමු තව එකසිය තිස් ගාණක් තියෙනවා..
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,346
    460
    83
    කෝට්ටේ සහ දෙහිවල ආසනයන්හි මෛත්‍රීපාල මහතා වැඩි ඡන්ද 10000 කින් ජයග්‍රහණය කරයි.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔව් බං දෙමළ උන්ගෙ ඡන්දනේ ඔක්කොම.. නැත්තං මෛත්‍රීට හිකවෙනවා.. බලමු තව එකසිය තිස් ගාණක් තියෙනවා..

    Denali dila para:P:dull: