ITN එකෙයි ජාතික එකෙයි කිසිම කික් එකක් නෑනේ බං.. ඡන්දෙ තිබ්බද කියලවත් ගානක් නෑනේ..



ITN එකෙයි ජාතික එකෙයි කිසිම කික් එකක් නෑනේ බං.. ඡන්දෙ තිබ්බද කියලවත් ගානක් නෑනේ..



කුරුනෑගල දයාසිරිගෙ, ටහිකෙන එකක් නැද්ද![]()




Machanla KURUNEGALA DISTRICT wadi chanda 6400 kin dinum MY3
udenma thekak beepalla gihin meka kohomath dinanawa
matath amma the ekak hadala genella dunna dan![]()

වැඩන් නෑ බංලා
මෛත්රී දින්නනේ උතුරේ උන්ගේ ඡන්දෙන්
දකුණේ ඉන්නේ මහ කාලකන්නි බං
මොලයක් නැති උන්..
උන්ට මහින්දයාගේ හොර වැඩ පේන්නැද්ද මන්දා..
කාලකන්නි..
මගේ වයිෆ් නම් තාම දොයි![]()

පල බොරු නොකියයකෝ මහින්දගේ ලාස්ට් හොප් එක
![]()



ya than dina gaththa
ඔව් බං දෙමළ උන්ගෙ ඡන්දනේ ඔක්කොම.. නැත්තං මෛත්රීට හිකවෙනවා.. බලමු තව එකසිය තිස් ගාණක් තියෙනවා..

