Election Result -Breaking News

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    හරි මචං..

    ටිවී එක බලන්න පහළට දුවන්න ඕනි බං..:dull:
    සිද්ධිය කියහංකො හරියට..

    හම්බන්තොටත් ඇල්ලුවා තිස්දාස් ගාණකින්..:D

    සිරා යකුනේ..
    මහින්ද අන්කල් මයිත්‍රීට සුබපතල අරලියගහ මන්දිරේ රනිල්ට බාර දීල අයින් වෙලා. :love:

    දෙරනෙ යනව සීන් එක බන්. මොන වුනත් පව් ඉතින්
    :baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තව ආසන 108 ක ප්‍රථිපල එන්න තියෙනවා සිංහලුනේ... එතනින් 7 යි දෙමළ හම්බ ආසන... සිංහලයන්ව දනින්වට්ටන බෑ බොලව්...

    කීපාරක් කියන්නද ඔයි ලොක්ක පරාජය බාර අරගෙන තෝ නිකන් නහිනවා :rofl:
     
    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    හරි මචං..

    ටිවී එක බලන්න පහළට දුවන්න ඕනි බං..:dull:
    සිද්ධිය කියහංකො හරියට..

    හම්බන්තොටත් ඇල්ලුවා තිස්දාස් ගාණකින්..:D

    ADA DERANA BALAPAN
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    තව ආසන 108 ක ප්‍රථිපල එන්න තියෙනවා සිංහලුනේ... එතනින් 7 යි දෙමළ හම්බ ආසන... සිංහලයන්ව දනින්වට්ටන බෑ බොලව්...

    පව් බන් උබ, කොච්චර උක දුන්නත් වැඩක් වුනේ නෑ.. මහින්දය ගේම අතෑරල ගිහිල්ල. ලක්ශ ගානකින් මයිත්‍රී දිනුම්. උබ දැන් හිත හදාගනින් :rofl::rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    සිරා යකුනේ..
    මහින්ද අන්කල් මයිත්‍රීට සුබපතල අරලියගහ මන්දිරේ රනිල්ට බාර දීල අයින් වෙලා. :love:

    දෙරනෙ යනව සීන් එක බන්. මොන වුනත් පව් ඉතින්
    :baffled:

    මරාව නම් ශුවර් නෑ බං. ඕකා ඔහොම ලේසියෙන් යාවිද? :rolleyes::rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    සිරා යකුනේ..
    මහින්ද අන්කල් මයිත්‍රීට සුබපතල අරලියගහ මන්දිරේ රනිල්ට බාර දීල අයින් වෙලා. :love:

    දෙරනෙ යනව සීන් එක බන්. මොන වුනත් පව් ඉතින්
    :baffled:
    අම්මටසිරි.. එහෙනම් ඉතිං ආයෙ රිසාල්ට් බලන්න දේකුත් නෑ..
    හැබැයි බං මාතර, හක්මන ආසනයත් ඇල්ලුවනේ තිස්දාස් ගාණකින්..
    මේ යන විදියට ටහිකෙයි ද මන්දා..

    දෙනියාය, මාතර බලමුකො..:yes: