Election Result -Breaking News

Asheen

Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    නව ජනපතිට සුබ පතා මහින්ද අරලිය මැදුරෙන් සමුගනියි

    January 9, 2015 06:29 am


    ජනතාව ලබාදුන් ඡන්ද ප්‍රතිඵලයට ගරු කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර අරලියගහ මන්දිරයෙන් ඉවත්ව ගොස් තිබේ.

    ජනාධිපතිවරයා මෙලෙස පිටත්ව ගොස් ඇත්තේ අද (09) අළුයම විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේදී හමුවීමෙන් පසුවය.

    මෙහිදී ජනාධිපතිවරයා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පවසා ඇත්තේ නව ජනාධිපතිවරයාට බාධාවකින් තොරව සිය කටයුතු කරගෙන යාමට බලය ලබාදෙමින් තමන් මෙලෙස අරලියගහ මන්දිරයෙන් ඉවත්වන බවයි.





     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දෙමල්ලුන්ගෙන් ඉස්සරහ ඉඳගෙන හුරේ දාන්න එපා ලෝල්ලනේ... සිංහලයෝ තවමත් ඉන්නවා,...

    තොපි තාම උක දෙනවා අන්න මහින්ද ටටා බායි කියල යන්න ගිහින් :rofl: දෙරණ බලපන් :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ජොනී බට්ට;17707202 said:
    නොදෝමකින් දකුණේ කැරියනි , අකුරස්සටත් කෙලිය :dull::dull:
    ඒකනේ කිව්වෙ.. දැනට සිංහල අයගෙ ඡන්ද වලින් ඉස්සරහින් ඉන්නෙ මහින්ද..:yes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    RESULT : Matara District - Akuressa
    Mahinda Rajapaksa - 42,860 - 57.7%
    Maithripala Sirisena - 30,647 - 41.26%


    2010


    Mahinda Rajapaksha 44,527 65.95%
    Sarath Fonseka 21,926 32.47%
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ගෙවල් වලට ඕනේ කරන බඩු බාහිරාදිය එහෙම එකතු කරගෙන ඉදහල්ලා ..... ඉදිරි සතිය සිරි ලංකාවට අලුත් අත්දැකීම් රාශියක් ලැබෙන සතියක් වෙනවා ... :baffled::baffled::baffled:

    ඕයේ ! කෙහෙල් අල තම්බන් කමු™
     

    Dr3

    Member
    Jan 23, 2010
    196
    13
    0
    White House
    TNA won the Election for My3

    images