Election Result -Breaking News

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
මහින්ද අරලිය ගහ මැදුරෙන් ඉවත්වේ
ප්‍රවෘත්ති January 9, 2015 No Comments

මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්ධිරයෙන් ඉවත්වගොස් ඇති බව වාර්තා වේ. විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවූ මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ජනතා කැමැත්තට හිස නමමින් තමා අරලියටගහ මැදුරෙන් මෙලෙස ඉවත්ව යන බවයි.

-lankaherald

11.gif
 

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,346
    460
    83
    උබල අපි මෙතන ප්‍රතිපල දානකන් බලන් හිටියට චන්ද ගනින තැන්වලට බුද්දි අංශයෙන් දාල ප්‍රතිපල අරගෙන තියෙන්නේ මේ වෙනකොටත් ඒ විතරක් නෙවෙඉ මාධ්‍යට නිකුත් නොකරට සේරම ගණන් කරලා තියෙන්නේ මහින්ද පරාදයි පොර ගියා.

    මෛත්‍රී පාලනයක් වේවා......!
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඒක නම් ඇත්ත බං.. පොර තවම ඉන්නවා හරියට දේශපාලනය කලා නම්.. ගැහිල්ල වැඩියිනේ.. මිනිස්සුන්ට එපා නොවී තියෙයිද.. සංවර්ධනය කරන මුවාවෙන් කෝටි කීයක් නම් මාටිය ගහලද..:angry:

    බටහිර කොලබ මය්ත්‍රී 78% :love::love:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    hodata mathaka thiya ganilla mahinda yanne naha samagaamiwa counting kare nathnam
    wada karapu minissunta sthuthiwanthaweyan
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,053
    691
    113
    Derana news...
    MR met Ranil and told he will honor peoples wish and left the presidential house.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Colombo District - Colombo West Polling Division Results
    Maithripala Sirisena- 23,915 (78.99%)
    Mahinda Rajapaksa- 6,164 (20.36%)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ජොනී බට්ට;17707359 said:
    kohomda yako paradila muna denne, lajjawak kiyala ekak laawata hari athi :dull:
    ආයෙ ලංකාවට එන එකක් නැතෙයි..?

    මහනුවර, උතුරු කොළඹ ලොකු ලීඩ් එකකින් ගැහුවා මෛත්‍රී මල්ලි..:D
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    1311372103mahi-L.jpg



    ජනතාව ලබාදුන් ඡන්ද ප්‍රතිඵලයට ගරු කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර අරලියගහ මන්දිරයෙන් ඉවත්ව ගොස් තිබේ.

    ජනාධිපතිවරයා මෙලෙස පිටත්ව ගොස් ඇත්තේ අද (09) අළුයම විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේදී හමුවීමෙන් පසුවය.

    මෙහිදී ජනාධිපතිවරයා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පවසා ඇත්තේ නව ජනාධිපතිවරයාට බාධාවකින් තොරව සිය කටයුතු කරගෙන යාමට බලය ලබාදෙමින් තමන් මෙලෙස අරලියගහ මන්දිරයෙන් ඉවත්වන බවයි.
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ තීරණයට අපි හිස නමා අචාර කරන්නෙමු. ඔහු ගෞරවාන්විත ලෙස සිය පරාජය පිළිගනිමින් නික්ම යාම මහත්මා ගුණයෙකි. මහින්ද රාජපක්ෂ මැතිදුනි ඔබට සුභ සැන්දෑ සමයක්..