moko ban kalinma ehema giye...
kohomda yako paradila muna denne, lajjawak kiyala ekak laawata hari athi

moko ban kalinma ehema giye...

මහින්ද අරලිය ගහ මැදුරෙන් ඉවත්වේ
ප්‍රවෘත්ති January 9, 2015 No Comments
මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්ධිරයෙන් ඉවත්වගොස් ඇති බව වාර්තා වේ. විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා හමුවූ මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ජනතා කැමැත්තට හිස නමමින් තමා අරලියටගහ මැදුරෙන් මෙලෙස ඉවත්ව යන බවයි.
-lankaherald
ඒක නම් ඇත්ත බං.. පොර තවම ඉන්නවා හරියට දේශපාලනය කලා නම්.. ගැහිල්ල වැඩියිනේ.. මිනිස්සුන්ට එපා නොවී තියෙයිද.. සංවර්ධනය කරන මුවාවෙන් කෝටි කීයක් නම් මාටිය ගහලද..


බටහිර කොළඹ ඇල්ලුවා මෛත්‍රී මල්ලි පට්ට ලීඩ් එකක් දීලා..


ජොනී බට්ට;17707359 said:kohomda yako paradila muna denne, lajjawak kiyala ekak laawata hari athi![]()
