apo ara derane guu news eka nisaa meke hiti un giyaa ban dan kick ekakuth ne
දැන් තමඉ කික් එක බන්,, ගොට්ටො ටිකට වැලි දාල පුක් ශොට් එක දෙන්න ඕන


apo ara derane guu news eka nisaa meke hiti un giyaa ban dan kick ekakuth ne


ඔව් සුත්ත දෙරන දුක පුන්න අව්ලක් නැ සිංහලයො අපෙ දින්නනෙapo ara derane guu news eka nisaa meke hiti un giyaa ban dan kick ekakuth ne
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ තීරණයට අපි හිස නමා අචාර කරන්නෙමු. ඔහු ගෞරවාන්විත ලෙස සිය පරාජය පිළිගනිමින් නික්ම යාම මහත්මා ගුණයෙකි. මහින්ද රාජපක්ෂ මැතිදුනි ඔබට සුභ සැන්දෑ සමයක්..



ඒක නම් ඇත්ත බං.. පොර තවම ඉන්නවා හරියට දේශපාලනය කලා නම්.. ගැහිල්ල වැඩියිනේ.. මිනිස්සුන්ට එපා නොවී තියෙයිද.. සංවර්ධනය කරන මුවාවෙන් කෝටි කීයක් නම් මාටිය ගහලද..
දිගටම ඇල්ලීමක් තියෙන්නෙ![]()


අපෝ මචන් දැන් මෙතන ටෝක් දෙන්න එපා.ඒක නම් ඇත්ත බං.. පොර තවම ඉන්නවා හරියට දේශපාලනය කලා නම්.. ගැහිල්ල වැඩියිනේ.. මිනිස්සුන්ට එපා නොවී තියෙයිද.. සංවර්ධනය කරන මුවාවෙන් කෝටි කීයක් නම් මාටිය ගහලද..
එදා උබලට ඕක කියන්න බැරුව පැරදුනාම ටෝක් දෙන්න එපාPaw kiyalath hithenawa ban dan. Paduwe lankawe inna arrange karala dunnanam hari. Habai MR hitha hadagena hitiye. Eeye vote karanna yanakotath muna Ellis thibune.
RESULT : Matara District - Hakmana
Mahinda Rajapaksa - 46,635 - 64.15%
Maithripala Sirisena - 25,164 - 34.62%
2010
Matara - 2 more to go
ඔව් සුත්ත දෙරන දුක පුන්න අව්ලක් නැ සිංහලයො අපෙ දින්නනෙ


දැන් තමඉ කික් එක බන්,, ගොට්ටො ටිකට වැලි දාල පුක් ශොට් එක දෙන්න ඕන![]()

missing banඔව් බන් මටත් හිතාගන්න් බැ තවමsure ne ban Mahinda ohoma parajaya baaraganna eka nam. Temple tree wala bomb ekak atawalada danneth ne yanne![]()








