Election Result -Breaking News

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කූල් කසුන්ල පාර්ලිමේන්තුව වට කරයිද මචංල :rofl:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Yako me mokada wenne ???????????????
    attachment.php

     

    Attachments

    • Capture.PNG
      Capture.PNG
      6.5 KB · Views: 209

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,672
    98,671
    113
    නාට්‍ය පිටපතක් වගේ දැනෙනවා දැනෙනවා. මොනව වෙයිද මන්ද?. මම නන් කොහොමටවත් රජාගෙ පරාජයක් බලාපොරොත්තු උනේ නෑ. ඒ උනාට ජනාධිපති මන්දිරෙන් එළියට එනව කියන්නෙ හොද දෙයක් ප්‍රජාතන්ත්‍රවාදයට හිසනමල.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කෝ බන් අර අක්කගේ බිකිනි ෆොටෝ පෙන්නලා රෙප් හිඟා කපු පොන්නයා?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    Machan laksha 8ta eha MY3 dinala iwarai :yes:
    Maithreege langa inna kenek mata kiwe :yes:
    Confirmed :cool:

    මස්කෙලියෙන් මෛත්‍රී ලීඩ් කලා මචං.. ටහිකෙන්න..:D

    මේ උඹට ඇහැරලා ඉන්න හොඳද බං ඔහොම මුළු රෑම :dull:
    නිදාගන්නවා බං ටිකකින්.. මම ඊයෙ හැන්දෑවෙ දොයියා පාරක් දැම්මා.. දහයට වගේ නැගිට්ටෙ..