Election Result -Breaking News

waligamaya

Well-known member
  • කල කන්නි බල්ලනේ ජතිවදේ අවුල වන්න එපා, තොපිට අපි කිව්වා මෙක මෙහෙම වෙනවා කියලා, තොපි යුද චුන් එකේ ම සුරාන්තයට පත් උනානේ, දැන් බඩු ටික හිය නිසා හොද ගනිනි.
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    News confirmed. Maithreepaala Sirisena has won

    Cz5sy0Y.jpg
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    දැන් වයිෆයි දෙනවලු ලකාගේ ගෙදට්ටත්. :rofl::rofl:
    :rofl::rofl: සිරාටහ් බැනහ් බැනහ් පොරගෙහ් වයිෆයි මහ් යුස් කොරයි...
    පැටියා;17707617 said:
    අපිටත් ටිං වුනා පොර අරලිය ගහෙන් යනවා කිවුවහම. ගංවල ගෑනු එහෙම අඬනවා ඇති වැලහින්නියො වගේ :rofl:
    මෙකප් වලටහ් රැවුටුනහ් ගො0 හැතිකරෙහ් :lol::lol::lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒ වගේ.. මේ හුත්තෙ සයිට් අප්ඩේට් වෙන්නෙ නැහැනේ බං..

    මේ උඹට ඇහැරලා ඉන්න හොඳද බං ඔහොම මුළු රෑම :dull:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අපේ අම්මට නම් මහින්ද පැරදුන එක ගැන දුකයි, එයා කියනවා මෛත්‍රී හොර ජන්දේ දාලා ඇති කියලා :P
    මම කිව්වා වෙන්න ඇති කියලා. අපේ තාත්තා මෛත්‍රීගේ පැත්තේ ,මමත් මෛත්‍රීට :P
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    පැටියා;17707657 said:
    අපේ ගේ ලඟ ඉන්නවා hardcore මහින්ද fan කෙනෙක් පොර දැනටමත් එල්ලිලාද දන්නෑ :lol:

    :lol: poddak gihin balapan.... form karla warenko
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ තීරණයට අපි හිස නමා අචාර කරන්නෙමු. ඔහු ගෞරවාන්විත ලෙස සිය පරාජය පිළිගනිමින් නික්ම යාම මහත්මා ගුණයෙකි. මහින්ද රාජපක්ෂ මැතිදුනි ඔබට සුභ සැන්දෑ සමයක්..

    මහින්දගේ කාතව ලංකවේ සියලුම දෙශපලකයන්ට පක්ශවලට හොද පාඩමක්:yes::yes:
    හැබැයි සුදුවු සියලුම වන්චා වලට සදාරන අදිකරන කටයුතු කරන්න ඔන
    :yes:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මටත් උඹ කියපු වගේ සීන් එකක් හිතෙනවා.. බලමුකො.. තව බාගෙකටත් වඩා රිසාල්ට් එන්න තියේ..

    Machan laksha 8ta eha MY3 dinala iwarai :yes:
    Maithreege langa inna kenek mata kiwe :yes:
    Confirmed :cool:

     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පැටියා;17707657 said:
    අපේ ගේ ලඟ ඉන්නවා hardcore මහින්ද fan කෙනෙක් පොර දැනටමත් එල්ලිලාද දන්නෑ :lol:

    :rofl::rofl: