Election Result -Breaking News

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    හෙළයෙක්;17708182 said:
    මෛත්‍රීටත් තාම වැට උඩ තියෙන්නෙ පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් මනාප ගැනල තමා නවතින්න වෙන්නෙ.

    ohoma thamai ban,unta thondu maadu welaa inne maru kiyawanawa
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    machn kauruhari dannawada Maithree ta hadissiye hari 50%ta wada adu unoth mokada wenne kiyala?man kiyanne 49.98 wage awoth? MR ta eeta wada adu unoth other parties wala chanda nisa, kauda ethakota dinum?
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,432
    697
    113
    Sri Lanka
    machn kauruhari dannawada Maithree ta hadissiye hari 50%ta wada adu unoth mokada wenne kiyala?man kiyanne 49.98 wage awoth? MR ta eeta wada adu unoth other parties wala chanda nisa, kauda ethakota dinum?

    දෙවැනි මනාප ගැනීමකට යනවා. එකත් බැරි උනොත් ආයිත් චන්දයක් තියනවා
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ohoma thamai ban,unta thondu maadu welaa inne maru kiyawanawa

    :rofl::rofl::rofl:
    ගයාන් ඉතින් පාන්දරත් හිටියා. මම මේ උදේ වෙනකන් ඇහැරන් බං ඉන්නේ දැන් ගෑණි ඇවිත් අහපි නිදා ගත්තේ නැහැ නේද කියලා බනිනවා. පැය 25 කට වඩා ඇහැරන් ඉන්නෙ දැන්.

    කෝ බං එරෝශාන්, සයිබර් නලින්, ගුනේ බායි, විදානේ, ඇතුලු ෆේක් රංචුව? තව එතකොට අර දෙපැත්තෙම වැරදි දකිනවා කියලා මරාට කඩේ ගිය රේඩියැක්ස් සහ අනුරාද මාපා කෝ? ලැජ්ජාවට හැංගිලද?
     
    Nov 27, 2009
    2,139
    107
    0
    machn kauruhari dannawada Maithree ta hadissiye hari 50%ta wada adu unoth mokada wenne kiyala?man kiyanne 49.98 wage awoth? MR ta eeta wada adu unoth other parties wala chanda nisa, kauda ethakota dinum?

    Chanda ganan karala iwarai ban. Release ka parakku unata. my3 ihalinma dinum.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං කිව්වෙ නැද්ද තොපිට තැපැල් ඡන්ද වලින් බය වෙලා මෙතන ගූ යවා ගන් නැතුව හිටපල්ලා කියලා..
    ඔන්න අපි දින්නා :rofl::rofl:
    4.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොනවා උනත් යුද්දෙ ඉවර කරන්න අර මනුස්සයා කරපු සේවය අගයන්න ඕනේ. ඒ කරුන මත මං මහින්දට රෙස්පෙක්්ට කරමි. නමුත් අනුගමනය කල ආර්ථික ප්‍රතිපත්තිය හා පවුල් පිටින් සිදු කල ගසා කෑම ගැන කිව්වොත් නං.. මහින්ද මාමි.. උයාට හොද වැඩේ..