දැන් ප්‍රශ්ණ කීපයක් තියෙනවා.
මහින්ද මහත්තයා රටෙන් යයිද ?
මහින්ද මහත්තයාගෙන් පළිගනියිද? නැත්තං චන්ද්‍රිකාට කළා වගේ නිකන් අවලංගු කාසියක් කරයිද?
මහින්ද විපක්ෂ නායකයා වශයෙන් ඉඳියිද?
සුළු ජාතීන්ට 13+ දෙයිද?
පාඨලී අගමැති වෙයිද?
චන්ද්‍රිකා අගමැති වෙයිද?
රනිල් අගමැති වෙයිද?
එස්.බීට මොනවා වෙයිද??