Good bye MR | Former President of Sri Lanka

kot2794890

Member
Dec 5, 2014
305
14
0
දැන් ප්‍රශ්ණ කීපයක් තියෙනවා.

මහින්ද මහත්තයා රටෙන් යයිද ?
මහින්ද මහත්තයාගෙන් පළිගනියිද? නැත්තං චන්ද්‍රිකාට කළා වගේ නිකන් අවලංගු කාසියක් කරයිද?
මහින්ද විපක්ෂ නායකයා වශයෙන් ඉඳියිද?
සුළු ජාතීන්ට 13+ දෙයිද?
පාඨලී අගමැති වෙයිද?
චන්ද්‍රිකා අගමැති වෙයිද?
රනිල් අගමැති වෙයිද?
එස්.බීට මොනවා වෙයිද??
 

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    සුළුතරයක් රටේ ජනාධිපති පත් කරපු පලවෙනි අවස්තාව හැබැයි සිංහලු ආයේ නැගිටිනවා :yes:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    සුළුතරයක් රටේ ජනාධිපති පත් කරපු පලවෙනි අවස්තාව හැබැයි සිංහලු ආයේ නැගිටිනවා :yes:

    eeka kiyaa aha ban sri lanka kaayonta aye oluwa issimak naha 12 yeas wath yanakan.

    Sinhalu = Srilanka karayo..

    Anith un = Koti

    :eek:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    තම උපන් බිමට කෙලවලා
    රට බෙදන කොටි්යට රටෙන් කෑල්ලක් ගන්න මාන බලන හම්බයින්ට ඵකතුවෙලා මහා පාරේ ඉදන් කිරිබත් කන ලොකේ ඵකම සක්කිලි ජාතිය
    රෑපවාහිනයෙන් දකින්න තරම් කාලකන්නියෙක් වීම ගැන දුකකි....
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,443
    6,616
    113
    Land of Lions
    1013638_780009165421408_2427604100689829722_n.jpg
     

    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    එහෙම නෙවෙයි බන් මං කිව්වෙ යූඇන්පී කාරයො කොහොමත් ජාතිකවාදී නැහැනෙ. උන්ට ඕනේ කාලා බීලා ඉන්න මිසක් ජාතිකත්වය නෙවෙයිනෙ. එස්බී ගැන කිව්වෙ නිකන්. නැතුව මම මිනිහා ලග වැඩ කරනවා නෙවෙයි. මට ඒකෙන් වැඩක් නැහැ. නැට්ට පාගගන්න එපා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,926
    99,226
    113
    දැන් ප්‍රශ්ණ කීපයක් තියෙනවා.

    මහින්ද මහත්තයා රටෙන් යයිද ?
    මහින්ද මහත්තයාගෙන් පළිගනියිද? නැත්තං චන්ද්‍රිකාට කළා වගේ නිකන් අවලංගු කාසියක් කරයිද?
    මහින්ද විපක්ෂ නායකයා වශයෙන් ඉඳියිද?
    සුළු ජාතීන්ට 13+ දෙයිද?
    පාඨලී අගමැති වෙයිද?
    චන්ද්‍රිකා අගමැති වෙයිද?
    රනිල් අගමැති වෙයිද?
    එස්.බීට මොනවා වෙයිද??
    පලිගන්න එකක් නෑ කෙලින්ම මුලු දකුණෙම දිනුවනෙ. ටිකක් කල් ඉදල ගේමක් දෙනව නන් දෙයි. චන්ද්‍රිකා අවලංගු උනේ මේ වගේ තත්වයක් යටතෙ නෙවෙයි නෙ.

    විපක්ෂ නායක වෙන්න තියෙන ඉඩ නන් අඩුයි.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    thawama kal wadi mona de kiyannath,araksha gana bayak wenna one naththe SF,patali,rathana hamuduruwo,sobitha hamuduruwo innawane,MR madamulana innawa kiyala lankadeepe thiyenawa