Election Result -Breaking News

hitback

Member
Nov 15, 2014
6,177
350
0
හිටං :love: හිටං :love: හිටං :love: හිටං :love: හිටං :love: හිටං :love: හිටං :love: හිටං :love: හිටං :love: හිටං :love: හිටං :love: හිටං :love: හිටං :love: හිටං :love: හිටං :love: හිටං :love: හිටං :love:

කෝ බං බත් බැලයෝ ටික උනුත් ඔරිජිනල් වලින් ලොග් වෙලා හිටං ට කඩේ යනවද? :rofl::rofl:
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ජොන්ස්ටන් නැටුවට වැඩක් නැහැ පොර දිනුවෙත් UNP හිටපු නිසා තමයි කලින්....නැත්නම් පොරත් ගෙදර.....හොදම වැඩේ උඩ දාගෙන ගියාට....දැන් ඉදි කුක්කා වගේ
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,867
    1
    9,637
    113
    Gampaha
    කුබුක්ගැටේ අයිති වෙන්නේ හිරියාල ආසනයට........කිබුල්වානාව ඔයේ පාලම එහා පැත්තේ හිරියාල..මෙහා පැත්ත යාපහුව.... ඔයටත් මෙහා පැත්තට එනකම් කුබුක්ගැටේ තමයි කියන්නේ.......................

    හිරියාල තාම කිවුවේ නැහැ නෙව...............
    අප්පටසිරි එහෙමද? එහෙනම් සොරි වෙන්ට ඕනෙයි. :dull::yes:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කෝ බං බත් බැලයෝ ටික උනුත් ඔරිජිනල් වලින් ලොග් වෙලා හිටං ට කඩේ යනවද? :rofl::rofl:
    රෙනවා ඇති හිටගෙනම හිටං...:baffled:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අර වෙඩි තියාගන්නවා කියපු ගිනි තියාගන්නවා කියපු සේටාර් එකම දැන් එලියට බැස්සා නම් හොදා තුවක්කු පෙට්‍රල් අරන්....ලොල්
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    රෙනවා ඇති හිටගෙනම හිටං...:baffled:

    නෑ ඊයේ රෑ කිළිනොච්චියනේ බං මුලින්ම ආවේ තැපැල් ටිකට පස්සේ. ඒක ඇහුව ගමන් කැවුම් ගිල්ලලු සෙට් එකම කොණ්ඩේ යටට හිටින්න. :rofl::rofl:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    :rofl::rofl::rofl:
    ගයාන් ඉතින් පාන්දරත් හිටියා. මම මේ උදේ වෙනකන් ඇහැරන් බං ඉන්නේ දැන් ගෑණි ඇවිත් අහපි නිදා ගත්තේ නැහැ නේද කියලා බනිනවා. පැය 25 කට වඩා ඇහැරන් ඉන්නෙ දැන්.

    කෝ බං එරෝශාන්, සයිබර් නලින්, ගුනේ බායි, විදානේ, ඇතුලු ෆේක් රංචුව? තව එතකොට අර දෙපැත්තෙම වැරදි දකිනවා කියලා මරාට කඩේ ගිය රේඩියැක්ස් සහ අනුරාද මාපා කෝ? ලැජ්ජාවට හැංගිලද?

    Ey, ara netlife, amilaXp
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අර වෙඩි තියාගන්නවා කියපු ගිනි තියාගන්නවා කියපු සේටාර් එකම දැන් එලියට බැස්සා නම් හොදා තුවක්කු පෙට්‍රල් අරන්....ලොල්

    එහෙම කියන්න එපා, කවුරු වුනත් මනුෂ්‍යයෙක් නේ,එහෙම මැරෙන්න දෙන්න පුලුවන් ද ජන්දයක් නිසා.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අර වෙඩි තියාගන්නවා කියපු ගිනි තියාගන්නවා කියපු සේටාර් එකම දැන් එලියට බැස්සා නම් හොදා තුවක්කු පෙට්‍රල් අරන්....ලොල්

    තාම මෛත්‍රී දිනුවෙ නෑ ඇන්ටි :no:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    eka digata Mahinda dinanawane bn :baffled:

    ඔව් ගම්පහා, අනුරාධපුර, කෑගල්ල, රන්තපුර මහින්දට තමයි, ගම්පහා තමයි ලංකාවේ වැඩිම ජන්ද දායකයන් සංඛ්‍යාවක් ඉන්නේ.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    නෑ ඊයේ රෑ කිළිනොච්චියනේ බං මුලින්ම ආවේ තැපැල් ටිකට පස්සේ. ඒක ඇහුව ගමන් කැවුම් ගිල්ලලු සෙට් එකම කොණ්ඩේ යටට හිටින්න. :rofl::rofl:
    මේ අඩෝ අර සට සට කෙල්ලට දැන් සට සට ගගා බෙටි යන්වද දන් නෑ නේ? :oo:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    10906405_1591869894378858_7136124523760047939_n.jpg