ඔන්න සමනළීල ගුටිකාපු කුබුක්කැටෙත් දිනාගත්ත.![]()
චන්ද පලවෙනි පාරට ගැනල ඉවර ඇති බං ඉතින් ලොක්ක දන්නවා රිසල්ට් එක.....කොහොම උනත් මහින්ද කියන්නේ මෙහෙම ගෙදර යන්න හිටපු මනුස්සයෙක් නෙවෙයි![]()
මාත් නිදි නෑ යකෝ තාම. ආසනේ කිව්ව ගමන් නිදා ගන්නව.![]()
ගයාන් ඉතින් පාන්දරත් හිටියා. මම මේ උදේ වෙනකන් ඇහැරන් බං ඉන්නේ දැන් ගෑණි ඇවිත් අහපි නිදා ගත්තේ නැහැ නේද කියලා බනිනවා. පැය 25 කට වඩා ඇහැරන් ඉන්නෙ දැන්.
කෝ බං එරෝශාන්, සයිබර් නලින්, ගුනේ බායි, විදානේ, ඇතුලු ෆේක් රංචුව? තව එතකොට අර දෙපැත්තෙම වැරදි දකිනවා කියලා මරාට කඩේ ගිය රේඩියැක්ස් සහ අනුරාද මාපා කෝ? ලැජ්ජාවට හැංගිලද?

කවුද දිනුවේ????????????? මහින්ද මාමි නෙහ්


Mawathagama නෙ කුබුක්කැටේ තියෙන්නෙ. MS දිනුම්කවුද දිනුවේ????????????? මහින්ද මාමි නෙහ්
ඒකත් හැබෑවමාරගෙපොස්ට් එකක් යනව නේද මහත්මා කතාවක් දාල අනෙ හුකේ මහත්මා බලගන්න තිබ්බ පොඩ්ඩක් හරි දිනාගෙන ආව නම් මයිත්රී හිරේ

මෛත්රීගේ ප්රතිශතය තියෙන්නේ 51.53%
මට බය මේක 50 ට අඩු වේවිද කියලයි :/
කුබුක්ගැටේ අයිති වෙන්නේ හිරියාල ආසනයට........කිබුල්වානාව ඔයේ පාලම එහා පැත්තේ හිරියාල..මෙහා පැත්ත යාපහුව.... ඔයටත් මෙහා පැත්තට එනකම් කුබුක්ගැටේ තමයි කියන්නේ.......................
හිරියාල තාම කිවුවේ නැහැ නෙව...............
Mawathagama නෙ කුබුක්කැටේ තියෙන්නෙ. MS දිනුම්
Kurunegala Mawathagama won by MY3
මාත් නිදි නෑ යකෝ තාම. ආසනේ කිව්ව ගමන් නිදා ගන්නව.![]()


නෙල්ලිය් අයිති කොහාටද??

