පැටියා;17708615 said:විරුද්ධවාදීන්ව අවුස්සන්න ඕනෙ නෑ මෛත්‍රිෙයන් ඉමු![]()



මෙතුවක් කාලෙකට පඩිපෙලේ අයිතිය ගන්නයි දැගුලුවේ. දැන් හරි පඩිපෙල ගත්ත. දැන් ඉතින් මේක නගින්න උදවු වෙමු. තාම ඉන්නෙ පලවෙනි පඩියෙ.

ඔව් ඔව් ....හංසයා පැරදුනොත් එහෙම මට ගෙනත් දෙයි ගිනි තියා ගනින් කියලා...........![]()
හෙළයෙක්;17707689 said:නාට්‍ය පිටපතක් වගේ දැනෙනවා දැනෙනවා. මොනව වෙයිද මන්ද?..

විමලගේ fb page එකේ උඩින්ම තියෙන පික් එකේ last comments ටික බලන්න, හිනා යනවා දැක්කම![]()
jayawewa kiyala patan aran himita balanna oni

අනිවා......![]()
උඩ බැනලා දාලා තියෙන comments මකලා බන් නමුත් යට ඒවා තාම මකලා නෑ.
එතන තමයි හොද ඒවා තියෙන්නේ.
ඔය හිටියේ මද්යස්ත මටහ්යේ නේද?? කාටවත් දෙන්නේ නැහැ කියපු මතයේ
සල්මන් හිටං ආවනේ...හිතා ගන්න බෑ වෙච්ච දේ...![]()
ඌ හිටං කිච වුනා හිටංසල්මන් හිටං ආවනේ...හිතා ගන්න බෑ වෙච්ච දේ...![]()
