1.මෙතෙක් පැවති දූශිත පාලනය නිමා කරමින් මයිත්‍රීපාල මහතා විශිශ්ට ජයග්‍රහනයක් ලබා ජනාධිපති ලෙස පත්වේ..
2.බැසිල් රාජපක්ශගේ දූශන රැසක් හෙලිවේ.
3.අතිගරු ජනාදිපති මයිත්‍රීපාල මහතාට එරෙහිව විදේශීය කුමන්ත්‍රනයක්..
4.දූශිත පවුල් පාලනය පැරදවීමට හැකිවීම ජනතාව ලද විශිශ්ට ජයග්‍රහනයක් බව විද්වත්හු පවසයි..
5.ජෝතිශවේදී චන්ද්‍රසිරි බන්ඩාර මහතා "අද උදේ තිබුනු කාලගුන තත්වයත් එක්ක සිකුරුගෙ නීච වීම එතරම් බලපෑමක් කිරීමට නොහැකි උනා. ඉතින් ඒ නිසා තමයි මම කියපු අනාවැකිය වැරදුනේ. ඒකට මම වෙඩි තියාගෙන හරි යන්නේ නෑනේ. මයිත්‍රීපාල මහත්තයගේ කෙන්දරෙත් බොහොම බලගතු එකක්. ඒකෙත් එතුමාට රටේ ප්‍රදාන පාලකයා බවට පත්වීමේ ලකුනු තිබුනා.."
මුන්ට ලැජ්ජවක් නෑනේ

Any more please add..

Last edited: