අද රෑට ITN News

Blog Buster

Active member
  • May 11, 2013
    222
    44
    28
    Blog
    1.මෙතෙක් පැවති දූශිත පාලනය නිමා කරමින් මයිත්‍රීපාල මහතා විශිශ්ට ජයග්‍රහනයක් ලබා ජනාධිපති ලෙස පත්වේ..
    2.බැසිල් රාජපක්ශගේ දූශන රැසක් හෙලිවේ.
    3.අතිගරු ජනාදිපති මයිත්‍රීපාල මහතාට එරෙහිව විදේශීය කුමන්ත්‍රනයක්..
    4.දූශිත පවුල් පාලනය පැරදවීමට හැකිවීම ජනතාව ලද විශිශ්ට ජයග්‍රහනයක් බව විද්වත්හු පවසයි..
    5.ජෝතිශවේදී චන්ද්‍රසිරි බන්ඩාර මහතා "අද උදේ තිබුනු කාලගුන තත්වයත් එක්ක සිකුරුගෙ නීච වීම එතරම් බලපෑමක් කිරීමට නොහැකි උනා. ඉතින් ඒ නිසා තමයි මම කියපු අනාවැකිය වැරදුනේ. ඒකට මම වෙඩි තියාගෙන හරි යන්නේ නෑනේ. මයිත්‍රීපාල මහත්තයගේ කෙන්දරෙත් බොහොම බලගතු එකක්. ඒකෙත් එතුමාට රටේ ප්‍රදාන පාලකයා බවට පත්වීමේ ලකුනු තිබුනා.."

    මුන්ට ලැජ්ජවක් නෑනේ
    :angry::angry:
    Any more please add..
     
    Last edited:

    Blog Buster

    Active member
  • May 11, 2013
    222
    44
    28
    Blog
    බන්ඩාරනායක ගුවන්තොටුපලේ විශේශ පොලිස් ඒකකයක් සීරුවෙන්.. ජනතාවගේ මුදල් ගසා කෑ හොරුන්ට රටින් පිටවීමේ මග අහුරයි..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    1.මෙතෙක් පැවති දූශිත පාලනය නිමා කරමින් මයිත්‍රීපාල මහතා විශිශ්ට ජයග්‍රහනයක් ලබා ජනාධිපති ලෙස පත්වේ..
    2.බැසිල් රාජපක්ශගේ දූශන රැසක් හෙලිවේ.
    3.අතිගරු ජනාදිපති මයිත්‍රීපාල මහතාට එරෙහිව විදේශීය කුමන්ත්‍රනයක් හෙලිවේ.
    4.දූශිත පවුල් පාලනය පැරදවීමට හැකිවීම ජනතාව ලද විශිශ්ට ජයග්‍රහනයක් බව විද්වත්හු පවසයි..
    5.ජෝතිශවේදී චන්ද්‍රසිරි බන්ඩාර මහතා "අද උදේ තිබුනු කාලගුන තත්වයත් එක්ක සිකුරුගෙ නීච වීම එතරම් බලපෑමක් කිරීමට නොහැකි උනා. ඉතින් ඒ නිසා තමයි මම කියපු අනාවැකිය වැරදුනේ. ඒකට මම වෙඩි තියාගෙන හරි යන්නේ නෑනේ. මයිත්‍රීපාල මහත්තයගේ කෙන්දරෙත් බොහොම බලගතු එකක්. ඒකෙත් එතුමාට රටේ ප්‍රදාන පාලකයා බවට පත්වීමේ ලකුනු තිබුනා.."

    මුන්ට ලැජ්ජවක් නෑනේ
    :angry::angry:
    Any more please add..

    :lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    Mahindata,gotabayata mukuth karanna ona naha.war eka dinanna mona hari deyak karane.ekata respect karamu.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    Mahindata,gotabayata mukuth karanna ona naha.war eka dinanna mona hari deyak karane.ekata respect karamu.

    මහින්දට කොහොමත් හිටපු ජනපති කෙනෙක්ට ලැබෙන වරප්‍රසාද , ආරක්ෂාව ලැබෙනවා
    හොරු අල්ලා ගසා කාපු සල්ලි ආණ්ඩුවට ගන්න ඕනා
     
    Blog Buster

    Active member
  • May 11, 2013
    222
    44
    28
    Blog
    150184_440463336108076_3495499215230329692_n.jpg
     
    ayesh_per

    Member
    Jan 9, 2015
    12
    1
    0
    mew joke wunata machan habai oya ITN ekei Rupavahini ekei puka deegen inna Sudarman radaliyagoda wage unwa elawala daanna ona.mona anduwa awath media samabara wenna ona.me anduwe tharam kawadawath media unui artists lai mahindata puka dunne naha.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,635
    5,485
    113
    1.මෙතෙක් පැවති දූශිත පාලනය නිමා කරමින් මයිත්‍රීපාල මහතා විශිශ්ට ජයග්‍රහනයක් ලබා ජනාධිපති ලෙස පත්වේ..
    2.බැසිල් රාජපක්ශගේ දූශන රැසක් හෙලිවේ.
    3.අතිගරු ජනාදිපති මයිත්‍රීපාල මහතාට එරෙහිව විදේශීය කුමන්ත්‍රනයක්..
    4.දූශිත පවුල් පාලනය පැරදවීමට හැකිවීම ජනතාව ලද විශිශ්ට ජයග්‍රහනයක් බව විද්වත්හු පවසයි..
    5.ජෝතිශවේදී චන්ද්‍රසිරි බන්ඩාර මහතා "අද උදේ තිබුනු කාලගුන තත්වයත් එක්ක සිකුරුගෙ නීච වීම එතරම් බලපෑමක් කිරීමට නොහැකි උනා. ඉතින් ඒ නිසා තමයි මම කියපු අනාවැකිය වැරදුනේ. ඒකට මම වෙඩි තියාගෙන හරි යන්නේ නෑනේ. මයිත්‍රීපාල මහත්තයගේ කෙන්දරෙත් බොහොම බලගතු එකක්. ඒකෙත් එතුමාට රටේ ප්‍රදාන පාලකයා බවට පත්වීමේ ලකුනු තිබුනා.."

    මුන්ට ලැජ්ජවක් නෑනේ
    :angry::angry:
    Any more please add..

    :rofl::rofl::rofl: