ජ්‍යෝතිෂවේදීන්ට දිවි නසාගන්න දෙන්නේ නෑ

blow j

Member
Jan 29, 2012
1,966
396
0
ජ්‍යෝතිෂවේදීන්ට දිවි නසාගන්න දෙන්නේ නෑ

මහින්ද රාජපක්ෂ මහතා නියත වශයෙන්ම ජයගන්නා බවත් එසේ නොවුවහොත් සිය දිවි නසාගන්නා බවත් කී ජ්‍යෝතිෂවේදීන් සිය දිවි නසා ගැනීමට උත්සාහ කරන්නේ නම්, එය වැළැක්වීමට කටයුතු කරන බව පොලිසිය පැවසුවේයැයි බීබීසී ය පවසනවා.

ජනාධිපතිවරණයට පෙර මෙසේ පැවසූවේ මාපලගම විමලරතන සහ චද්‍රසිරි බණ්ඩාර යන මහත්වරුන්ය.


D.jpg


Link --------http://offair.nethfm.com/article/11124

 
Last edited:

blow j

Member
Jan 29, 2012
1,966
396
0
වෙඩි තියල මැරුවත් ඕකුන් දුවනවා මිසක් ඔය කියනවා වගේ ඕකුන් මැරෙන්නේ නෑ බං..
ගොබ්බ පකයි...

sirwata.mata ara dakunu paththe inna eka pennanna be.:yes:
 

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    උ වෙඩි තියාගන්නවා කියල තියෙන්නේ සෙල්ලම් පිස්තෝලෙකින් උබල නිකන් කලබල වෙලා
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මා කිසිම අවස්ථාවක දී දිවි නැතිකරගන්නවා යැයි කියා නැහැ. මා කීවේ ගිනි තබාගන්නා බව පමණයි. මා මේ ප්‍රකාශය කළ අවස්ථාවේ දී බද්දේගම මහේස්ත්‍රාත්වරයා පවසා සිටියේ ගිනි තබාගන්නා බවට ප්‍රකාශ කිරීමෙන් මා සියදිවි නසා ගැනීමට උත්සාහ ගැනීමේ වරදකට හසුවන බව. නමුත් මා එවැන්නක් කියා නැහැ. මා කියා ඇත්තේ ගිනි තබාගන්නවා යැයි කියා පමණයි.

    මා එදා ජනාධිපතිතුමා දිනනවා යැයි කියූ අනාවැකිය වැරදී ගියා. දැන් මා ගිනි තබා ගන්නවා. රූපවාහිනී ආයතනයකට සරමක් ඇඳනෙ ගිහින් සරමට ගිනි තබා ගන්නවා. සරමට ගිනි ඇවිලෙන විට වටේ සිටින අය ඒ ගින්න නිවා දමන බව මා දන්නවා. කිසිම පුද්ගලයෙක් තවත් අයෙකුගේ සිරුරට ගිනි ඇවිලෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා මගේ ජීවිතය බේරෙනවා. ඉදිරියේ දිනක එදා මා පැවසූ පරිදි ගිනි තියා ගන්නවා.


    :lol::lol:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මීට අවරුදු 6 කට කලින් ජනවාරි 8 වෙනිදා ලසන්ත වික්‍රමතුංගව මරපු එක හරියටම ජනවාරි 8 වෙනිදා මහින්දට පඩිසන් දුන්න.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Nivaradima Anavakiya kiwwe, Astrologer soldier Rohana , GURU UCCHA UNA SAMA VITAMA UNP GOVERNMENT EKAK AVILLA THIYENAVA KIYALA.