ඒකාධිපති පාලනයට එරෙහිව

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඒකාධිපති පාලනයට එරෙහිව

    1z6aaeu.jpg
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කෝ බන් අද අනුර කුමාර වත් දැක්කේ නෑ දිවුරුම්දීමෙදි බන්....:no: සරත් ෆොන්සේකා හිටියෙත් නෑනේ මොකෑ දන්නෑ :dull:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    එදා : සරත් ෆොන්සේකා හිර ගෙට
    අද : මහින්ද , ගරු අගමැති රනිල් සමග සාකච්ඡාවකින් පසු ආරක්ෂාව මැද තම ගමට
    :: වෙනස හඳුනාගන්න ::
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ජය වෙවා
    එකදිපති කියන කැල්ලට එකග නැහැ චන්දය තියලා ජනතා කැමත්ත පිලි අරන් නම්බු ඇතිව ගියා
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,750
    3,346
    113
    කෝ බන් අද අනුර කුමාර වත් දැක්කේ නෑ දිවුරුම්දීමෙදි බන්....:no: සරත් ෆොන්සේකා හිටියෙත් නෑනේ මොකෑ දන්නෑ :dull:

    awith hitiye..mulin pennuwA
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    පර්සි මහේන්ද්‍ර සාමාකාමීව පිටවීගියා කියලා හිතන් ඉන්නවානම් කෙනෙක් පව් අප්පා.... තමන් දිනපුවා විතරක් මුලින්ම දාන්න කියලා බලපෑම් කරලා ඊට පස්සේ මැතිවරණ කොමසාරිස් ඒකට විරුද්ධ වුණාම, ඒ අතරේ හමුදාව සහ කැබිනට්එක පාවිච්චිකරලා ඡන්දය ඡන්ද ප්‍රථිපලය විකෘති කරලා ගේමක් ගහන්න හැදුවම රතන හාමුදුරුවෝ අරළිය ගහ මන්දිරය ඉස්සරහා ගිණිතියාගන්න හැදුවාම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිහඩ මැදිහත්වීම නිසා රටේ ලේ ගැල්මක් නතර වූ බව නොදන්න උන්ට ඒ ගැන චුට්ටක් හොයලා බලන්න කියලා විතරයි ඉල්ලන්න තියෙන්නේ
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,652
    5,498

    :yes::yes:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    පර්සි මහේන්ද්‍ර සාමාකාමීව පිටවීගියා කියලා හිතන් ඉන්නවානම් කෙනෙක් පව් අප්පා.... තමන් දිනපුවා විතරක් මුලින්ම දාන්න කියලා බලපෑම් කරලා ඊට පස්සේ මැතිවරණ කොමසාරිස් ඒකට විරුද්ධ වුණාම, ඒ අතරේ හමුදාව සහ කැබිනට්එක පාවිච්චිකරලා ඡන්දය ඡන්ද ප්‍රථිපලය විකෘති කරලා ගේමක් ගහන්න හැදුවම රතන හාමුදුරුවෝ අරළිය ගහ මන්දිරය ඉස්සරහා ගිණිතියාගන්න හැදුවාම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිහඩ මැදිහත්වීම නිසා රටේ ලේ ගැල්මක් නතර වූ බව නොදන්න උන්ට ඒ ගැන චුට්ටක් හොයලා බලන්න කියලා විතරයි ඉල්ලන්න තියෙන්නේ

    :shocked:

    Pissu hadei

    Tava info tikak diyanko...​