ඒකාධිපති වියරුව!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    පුරා වසර 76ක් තුල සිද්ද වෙච්ච සාපය තවමත් අවසන් නැත.

    පහුගිය සතියේ අවසන් වුනු පළාත් පාලන මැතිවරණයේ තමන්ගේ ජය ලබා නොදුන් පළාත් වලට මුදල් ලබා නොදෙන බව රටේ ජනාධිපති පැවසිමම ඒකාධිපති තුච්ච අමන මරිමොඩ කථාවකි

    මේ කතාව පසු පස ඇත්තේ ඒකාධිපති වියරුවයි

    කලින් හිටපු හොර මහින්ද හෝ රනිල් සියා හෝ ඊට පෙර චන්ද්‍රිකා කොච්චර හොර වුනත් පරාජය වුනු නොවුණු සියලු පළාත් වලට එක සේ සැලකුවේය

    තමන්ට චන්ද නොදෙන පළාත් වල සිටින්නේ මෝඩයින් සහ තමන්ට චන්දය දෙන්නේ නුවනැත්තන් යන ගොන් තරකය අරගෙන එන මේ වියරු ඒකාධිපතියා නුඹේ නිවාස ගිනි තැබීමේ කාලය වැඩි ඇතක නැත .


    ඔබට තද කරන්න පටි , කන්න ක්‍රෝටන්, රස කරන්න ලුණු , දල්වන්න විදුලිය නැති වෙන්න නේද යන්නේ

    හා කමක් නැහැ මාලිමාව දින්නන්නේ කියන්න දැන් කට්ටිය කොමෙන්ට් දාගෙන එන්න



    Gq7efWQWsAAJmlT
    GrAj5UmWsAAJ6Vn
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ලපයල කරන්නේ වෙන කාගේ හරි කොන්ත්‍රාත්තුවක්. උන්ට බලය තියාගන්න ඕන කමක් නැහැ :lol: 🤌
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    අනුර නමැති ඒකාධිපතියා,

    මහින්දට වඩා
    රනිල්ට වඩා
    චන්ද්‍රිකාට වඩා


    නරුමයෙක් බව ඔබට ඉදිරියේදී වැටහෙනු ඇත
    එවිට නුඹට සියලු යදම් දවා අවසන් වී ඇති බව ද වැටහෙනු ඇත