phone ekak ganna udaw

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,307
    999
    113
    මට phone එකකින් අවශ්‍ය ප්‍රධාන කරුණු නම්.
    1 හොඳ කැමරා එකක්. නිතර macro ෆොටෝ ගන්න නිසා autofocus අඩුම වශයෙන් 8mpxl වත් ඕන.
    2 ගොඩක් pdf පොත් විදිහට දාගෙන බලන්නව ඒවා ඉක්මනට ලෝඩ් වෙන්න ඕනි.එකට ram එක වැඩි වෙන්න ඕන නේද?
    3 නිතර කැඩෙන්න බැහැ මට ඒවාට වෙලාව ටිකක් අඩුයි
    4 උපරිම 30000යි ගාන.
    5 duel sim නම් හොඳයි.

    මේකට හරියන option දෙකක් හම්බ උනා
    1) huawei honor 3c LTE
    2) asus fenfone5

    ikman එකේ ads ගොඩක් තියෙනවා, warranty අවුරුදු 2කුත් දෙනවා සමහරු.හැබැයි ඔක්කොම ඒ ඒ sellar ගේ warrenty. ඕව හරියන වැඩක්ද?claim කරන්න යද්දී කඩෙත් වහල තියෙයිද?
    මට වෙනත් option තිබේද?
    (ps - no gaming, any brand is ok- as long as reliable, not worried about looks,)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    oya phone dekema 8mp camera ekak nam tiyenawa
    ea unata photo qiality eka kohomada danne na
    ewa podak balala ganin

    oya dekema 1 GB version ekak tiyenawa 2GB ekat tiyenawa
    balala 2GB eka ganin natnam memory madi wenawa

    oya kiyala tiyena wada tika okoma hoda kara ganna nam itin mama recommend karane lg G3
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,307
    999
    113
    oya phone dekema 8mp camera ekak nam tiyenawa
    ea unata photo qiality eka kohomada danne na
    ewa podak balala ganin

    oya dekema 1 GB version ekak tiyenawa 2GB ekat tiyenawa
    balala 2GB eka ganin natnam memory madi wenawa

    oya kiyala tiyena wada tika okoma hoda kara ganna nam itin mama recommend karane lg G3
    thanks
    huawei honor 3cඑක හොදයි
    thanks