"මෛත්රීපාල දින්නේ කොටින්ගේ ඡන්ද වලින්.."
- අනේ මයෙ හාමුදුරුවොනේ... එතකොට මහින්ද මහත්තය කොටින්ට කොළඹ යන්න එන්න කෝච්චි පාරක් හදල හොඳම කෝච්චිත් දාල තිබ්බ නේද ??
- ඇයි තව මහින්ද මහත්තය කොටින් අරලියගහ මන්දිරයටම කැඳවල රත්තරනුත් බෙදල දුන්නේ..
- ඇයි තව බැසිල් මහත්තය උතුරු වසන්තය කියල කොටින්ගෙ නිජබිම් සංවර්ධනය කරන්න ප්රජෙක්ට් එකක් කළේ.. (ඒකෙ සල්ලි පිල්ලි ගැහුව ගැහුව කියන එක ගැන නම් අපි දන්නෙ නැහැ ඕන්..)
- මේ සැරේ ඒලෙවල් මැත්ස් වලින් 1 වෙච්ච සහෝදරය කොටි වෙන්නැති නේද ?? (එයාව රජයේ කැම්පස් එකකට ගන්නෙ නැතිව ඉන්නද දන්නෙ නෑ නේද හැදුවෙ ?? )
උතුරු-නැගෙනහිර , සර්වජන ඡන්ද බලය හිමි මිනිස්සු මිනිස්සු මෙවේද ??
දැන් අපි අලුත් පාලනය ගැන කතා කරමු ..!!
එහි වැරදි විවේචනය කරන්න පුළුවන් මානසිකත්වයක් හදාගමු ..!!
මේ ක්රමය වෙනස් කරන්න ඕනෙ හැකර කටවල් නෙවේ යකුනේ ..!! නිවහල් මනසක් ..!! -Extracted from FUTA