දැන්_හරිද

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    "මෛත්‍රීපාල දින්නේ කොටින්ගේ ඡන්ද වලින්.."
    - අනේ මයෙ හාමුදුරුවොනේ... එතකොට මහින්ද මහත්තය කොටින්ට කොළඹ යන්න එන්න කෝච්චි පාරක් හදල හොඳම කෝච්චිත් දාල තිබ්බ නේද ??
    - ඇයි තව මහින්ද මහත්තය කොටින් අරලියගහ මන්දිරයටම කැඳවල රත්තරනුත් බෙදල දුන්නේ..
    - ඇයි තව බැසිල් මහත්තය උතුරු වසන්තය කියල කොටින්ගෙ නිජබිම් සංවර්ධනය කරන්න ප්‍රජෙක්ට් එකක් කළේ.. (ඒකෙ සල්ලි පිල්ලි ගැහුව ගැහුව කියන එක ගැන නම් අපි දන්නෙ නැහැ ඕන්..)
    - මේ සැරේ ඒලෙවල් මැත්ස් වලින් 1 වෙච්ච සහෝදරය කොටි වෙන්නැති නේද ?? (එයාව රජයේ කැම්පස් එකකට ගන්නෙ නැතිව ඉන්නද දන්නෙ නෑ නේද හැදුවෙ ?? )
    උතුරු-නැගෙනහිර , සර්වජන ඡන්ද බලය හිමි මිනිස්සු මිනිස්සු මෙවේද ??
    දැන් අපි අලුත් පාලනය ගැන කතා කරමු ..!!
    එහි වැරදි විවේචනය කරන්න පුළුවන් මානසිකත්වයක් හදාගමු ..!!
    මේ ක්‍රමය වෙනස් කරන්න ඕනෙ හැකර කටවල් නෙවේ යකුනේ ..!! නිවහල් මනසක් ..!! -Extracted from FUTA
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    Mahinda thama madamulane idan owa kiyawanne.ara ekek e video eka dala thibbe.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    #‎MY3ට‬ සපෝර්ට් කරපු අය

    - යුද්ද ඉවර කරපු අපේ හිටපු ජනාදිපතිතුමාට අපි
    හැමදාම ආදරෙයි
    - මහින්ද මහත්තයට අසාධාරණයක් උනොත් අපි
    නැගී සිටිනවා
    - අපි ඔක්කොම ශ්රී
    ලංකාවේ නිසා බෙදෙන්නේ නැතුව එකතු
    වෙලා රට හදමු
    - දැන් ජනාදිපති වැරද්දක් කලොත් අපි එකට
    විරුද්දවත් කතා කලනවා

    ‪#‎MRට‬ සපෝර්ට් කරපු අය ( බහුතරය )
    - බෝම්බ පිපිරියන්!!!! මිනිස්සු මැරියන්!!!!!
    ප්රභාකරන් ආයේ ඉපදියන්!!!!
    - අපේ ජනදිපතිව පරද්දපු උබලට හෙන
    ගහනවා යකෝ!!!!!!
    - මේක අපේ රට යකෝ!!!!
    ලේ කකියනවා යකෝ!!!!
    - මේ රටට කෙල වෙයන්!!! එතකොට තොපිට
    තේරෙයි!!!!
    - මෛත්රී දෙමළෙක්!!! මෛත්රීට යන්න පුළුවන්
    නැගෙනහිරට විතරයි!!!
    - තොපිලට සාප වෙනවා යකෝ!!! කොටි චන්ද
    නිසයි පැරදුනේ යකෝ!!! තොපිට මේක
    තේරෙන්න රටට කෙලවෙන්නම ඕනේ යකෝ!!!
    - ජාතිවාදියෝ තමයි යකෝ!!! මරාගෙන
    මැරෙනවා යකෝ!!!!
    මේ වෙනස බලා රටට ආදරේ කව්ද කියා ඔබම
    සිතන්න
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    "මෛත්‍රීපාල දින්නේ කොටින්ගේ ඡන්ද වලින්.."
    - අනේ මයෙ හාමුදුරුවොනේ... එතකොට මහින්ද මහත්තය කොටින්ට කොළඹ යන්න එන්න කෝච්චි පාරක් හදල හොඳම කෝච්චිත් දාල තිබ්බ නේද ??
    - ඇයි තව මහින්ද මහත්තය කොටින් අරලියගහ මන්දිරයටම කැඳවල රත්තරනුත් බෙදල දුන්නේ..
    - ඇයි තව බැසිල් මහත්තය උතුරු වසන්තය කියල කොටින්ගෙ නිජබිම් සංවර්ධනය කරන්න ප්‍රජෙක්ට් එකක් කළේ.. (ඒකෙ සල්ලි පිල්ලි ගැහුව ගැහුව කියන එක ගැන නම් අපි දන්නෙ නැහැ ඕන්..)
    - මේ සැරේ ඒලෙවල් මැත්ස් වලින් 1 වෙච්ච සහෝදරය කොටි වෙන්නැති නේද ?? (එයාව රජයේ කැම්පස් එකකට ගන්නෙ නැතිව ඉන්නද දන්නෙ නෑ නේද හැදුවෙ ?? )
    උතුරු-නැගෙනහිර , සර්වජන ඡන්ද බලය හිමි මිනිස්සු මිනිස්සු මෙවේද ??
    දැන් අපි අලුත් පාලනය ගැන කතා කරමු ..!!
    එහි වැරදි විවේචනය කරන්න පුළුවන් මානසිකත්වයක් හදාගමු ..!!
    මේ ක්‍රමය වෙනස් කරන්න ඕනෙ හැකර කටවල් නෙවේ යකුනේ ..!! නිවහල් මනසක් ..!! -Extracted from FUTA
    :yes: මහින්ද පැරදුනාම ගෙදර ගියා ඔහුට විරුද්දවචන්දෙඉල්ලපු ෆොන්සේකා හිරේට ගියා. අද මෛයිත්‍රී පැරදුනත් හිරේ තමයි

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පුක මහගන්න ඉදිකට්ට සහ නූල් පන්දුවක් ලබාදෙන බවට පවසා තිබෙනවා...

    දැන් හරි
     
    chamee1982

    Well-known member
  • Jan 13, 2009
    1,210
    321
    83
    ON chair
    #‎MY3ට‬ සපෝර්ට් කරපු අය

    - යුද්ද ඉවර කරපු අපේ හිටපු ජනාදිපතිතුමාට අපි
    හැමදාම ආදරෙයි
    - මහින්ද මහත්තයට අසාධාරණයක් උනොත් අපි
    නැගී සිටිනවා
    - අපි ඔක්කොම ශ්රී
    ලංකාවේ නිසා බෙදෙන්නේ නැතුව එකතු
    වෙලා රට හදමු
    - දැන් ජනාදිපති වැරද්දක් කලොත් අපි එකට
    විරුද්දවත් කතා කලනවා

    ‪#‎MRට‬ සපෝර්ට් කරපු අය ( බහුතරය )
    - බෝම්බ පිපිරියන්!!!! මිනිස්සු මැරියන්!!!!!
    ප්රභාකරන් ආයේ ඉපදියන්!!!!
    - අපේ ජනදිපතිව පරද්දපු උබලට හෙන
    ගහනවා යකෝ!!!!!!
    - මේක අපේ රට යකෝ!!!!
    ලේ කකියනවා යකෝ!!!!
    - මේ රටට කෙල වෙයන්!!! එතකොට තොපිට
    තේරෙයි!!!!
    - මෛත්රී දෙමළෙක්!!! මෛත්රීට යන්න පුළුවන්
    නැගෙනහිරට විතරයි!!!
    - තොපිලට සාප වෙනවා යකෝ!!! කොටි චන්ද
    නිසයි පැරදුනේ යකෝ!!! තොපිට මේක
    තේරෙන්න රටට කෙලවෙන්නම ඕනේ යකෝ!!!
    - ජාතිවාදියෝ තමයි යකෝ!!! මරාගෙන
    මැරෙනවා යකෝ!!!!
    මේ වෙනස බලා රටට ආදරේ කව්ද කියා ඔබම
    සිතන්න

    http://www.elakiri.com/forum/showthread.php?p=17718962&posted=1#post17718962
    ඉස්සුවාද මන්දා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පුක මහගන්න ඉදිකට්ට සහ නූල් පන්දුවක් ලබාදෙන බවට පවසා තිබෙනවා...

    දැන් හරි

    10885253_389527311223390_4682578762054940888_n.jpg
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    මෛත්‍රීට චන්දෙ දුන්නේ කොටියි කියන එක නෙමේ මෙතන තියෙන ප්‍රශ්නේ.
    උතුරු නැගෙනහිර දෙමල ජනතාවට කරපු හරියක් කලේ මහින්ද. ඔතනම දෙක තුනක් කියලා තියෙනවනේ.
    එහෙම වෙලත් ඇයි ඒ මිනිස්සු මහින්දට විරුද්ධ වෙලා චන්දෙ නොදී මෛත්‍රීට දුන්නේ. එතන යටි අරමුණක් තියෙනවද.
    මෛත්‍රී අඩුම තරමේ උතුරු නැගෙනහිර තිබුන රැස්වීමකට වත් ගියේ නෑ..