Sri Lanka army defied last minute order to keep Rajapaksa in power: Sirisena ally

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    Sri Lanka army refused last minute order to keep Rajapaksa in power: Sirisena ally

    මෙන්න yahoo news වල දාල. බොරු කියල තිතන් ඉන්න උන්ට මෙන්න ඇත්ත.

    ei6q82.jpg

    Read the full story
    http://news.yahoo.com/sri-lanka-army-defied-last-minute-order-keep-152305890.html
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    Tho Koi Lokeda inne..
    Lankawe Media walata kiwe nathi unata.. Ehema deyak wela thiyanwa..
    Ranil thama International ekata kiyala shape eky uta yanda kiyala..

    International hama news walama thiyanwa menna thawa link ekak..
    http://www.arabnews.com/world/news/687416

    රනිල්ගේ මහත්මා ගති හින්ද තමයි කෙලෙවෙන්නේ . මහින්දට ආයේ එන්න බැරි වෙන්න වැඩේ කරන්න ඕන. බැරි වෙලාවත් මහින්ද අවොත් ආයේ රට කයි.
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    රනිල්ගේ මහත්මා ගති හින්ද තමයි කෙලෙවෙන්නේ . මහින්දට ආයේ එන්න බැරි වෙන්න වැඩේ කරන්න ඕන. බැරි වෙලාවත් මහින්ද අවොත් ආයේ රට කයි.
    මහින්දට දේශපාලනෙන් සමුගන්නවෙයී
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    රනිල්ගේ මහත්මා ගති හින්ද තමයි කෙලෙවෙන්නේ . මහින්දට ආයේ එන්න බැරි වෙන්න වැඩේ කරන්න ඕන. බැරි වෙලාවත් මහින්ද අවොත් ආයේ රට කයි.

    සිරාවට බන්.මම් හිතුවෙත් ගිහින් සද්ද නැතුව ඉදී කියල.තියන පාහර කම තමයි.දැන් කුමන්ත්‍රන කරනව බන්...

    :angry::angry:
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,789
    113
    සිරාවට බන්.මම් හිතුවෙත් ගිහින් සද්ද නැතුව ඉදී කියල.තියන පාහර කම තමයි.දැන් කුමන්ත්‍රන කරනව බන්...

    :angry::angry:

    MR is just like Kotti, that is why he was suited for war time. Koti do not keep promises, do what ever suitable for them, kick the ladder after reaching top, so does MR.

    But now war is over and we need honest gentleman's as our leaders.:yes::yes::yes::yes::yes:
     
    Last edited:

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ela bn!! local news valath oka kiwwoth thama hoda..mokada godak un hithan inne mahinda vadagath lesa aiyn vuna kiyala
     
    John Snow

    Junior member
  • Nov 7, 2014
    114
    4
    18
    Meke inna mahindawaadiyo hinda wenne ethumata tibba keerthiyath nethiwenw eka. Ubala daana moda thred nisa thama mehema wenne.

    Meka bookmark karala thiyaganilla mama kiyanne boruda balanna

    සිරාවට බන්.. ඒ මනුස්සයට පාඩුවෙ ඉන්න දෙන්නෙ නැතුව තවත් අමාරුවෙ දානවා.
     
    komarks

    Member
    Dec 28, 2014
    61
    11
    0
    මිත්‍රවරුනි, වැඩේ යට ගහන්න කලින් වහාම මෙය අත්සන් කරමු!!!

    Petitioning අග්‍රාමාත්‍ය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය රනිල් වික්‍රමසිංහ
    2015 ජනාධිපතිවරණයට පසු දින අළුයම සිදුවූ සිද්ධි පිළිබඳ සත්‍යය රටට හෙළි කරනු

    https://www.change.org/p/%E0%B6%BB%E...B6%B1%E0%B7%94

    2015 ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵල නිකුත්වීමේ ඇනහිටීමක් ජනවාරි 9 වනදා අළුයම 3.00 ත් 4.00 ත් අතර සිදුවූ බව සියළු ශ්‍රී ලාංකිකයෝ දුටුහ. මෙය තාක්ෂණික දෝෂයක් ලෙස ප්‍රසිද්ධ කලද, පසුදින අපහට දැනගන්නට ලැබුනේ එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂ මහතා සමග මුණගැහුනේත්, රාජපක්ෂ මහතා යම් හේතුවකින් ප්‍රතිඵල සම්පූර්ණ වීමට පෙරම ධුරය අතහැර ගියේත් මෙම කාල සීමාව තුලම බවය. තවද එදිනම අළුයම පොලිස්පතිගේ හෝ ඡන්ද කොමසාරිස් වරයාගේ අනුදැනුමකින් තොරව හමුදා ඒකක කොළඹ සැරිසැරූ බවට රාවයක් පැතිර ගියේය.

    මේ වන විට බී.බී.සී ඇතුළු විදේශ මාධ්‍ය ගණනාවක වාර්තා වන්නේ මහින්ද රාජපක්ෂ මහතා හෝ ඔහුගේ සහෝදරයා 9 වන දින අළුයම හමුදා කුමන්ත්‍රණයකින් බලයේ රැඳී සිටීමට උත්සහ දැරූ බවත්, එම අණ පිළිපැදීම හමුදා නිළධාරීන් ප්‍රතික්ෂේප කළ බවත්ය. මෙය සත්‍යයක් නම් එදින අළුයම ශ්‍රී ලංකාව එහි නිදහස් ඉතිහාසයේ කිසිදා නොවූ විරූ විනාශයක අබියසටම පැමිණියේය.

    රට මෙවන් අවදානමකට ඇත්ත වශයෙන්ම ලක්වුයේ නම් එය දැනගැනීමට පුර්ණ අයිතියක් සියළු ශ්‍රී ලාංකිකයින් හට ඇත. එමෙන්ම එවැන්නක් හෙළි කිරීම යහපාලන භූමිකාවක් ඔස්සේ බලයට පැමිණි රජයක් පැහැර හැරීම කොහෙත්ම පිළිගත නොහැක.

    ජනවාරි 9 වනදා අළුයම සිද්ධි වාරණයෙන් තොරව වහාම රටට හෙළි කරන්න!
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ

    bump