DIABETES(දියවෑඩියා help*

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    සිංහල වෙද මහත්තයෙක් ඉන්නවා. අනිවා හොද වෙනවා. මං සහතික කරනවා. විහිළු නෙවේ බං ගොඩක් වගකීමෙන් කියන්නේ. ඔය මල්ලිලාට සල්ලි තියෙනවා නං ලෙඩේ හොද කර ගන්න පුලුවං. සල්ලි කියන්නෙ මෙහෙමයි. මේ වෙද මහත්තයාගේ බේත් වලට සති දෙකකට රුපියල් 6000ක් යනවා. මාසෙකට 12ක් වගේ. හැබැයි ගාන නෙවෙයි වැදගත් මේ ලෙඩේ හැදුන කෙනෙක්ට . වැදගත්ම දේ තමා නිරෝගී කම.
    PM එකක් දාන්න කැමති නං. මං විස්තර කියන්නං . මමත් කැමතියි කෙනෙක් සුව වෙනවට මේ ලෙඩෙන් :)
    pm ekak demma:yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    7.gif
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,881
    3,125
    113
    Arangala
    දවසකට මස් බැද්ද ෙකාළ 5ක් කන්න ෙවන කිසිම බෙෙහතක් එපා
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඉංගීසි බෙහෙත් ගන්න එපා
    මේ ඩොක්ටට කොල් කරන්න වත්තල ඉන්නේ
    මාස දෙකක් විතර ප්‍රතිකාර කරන්න ඕනි
    නිට්ටාවටම ගොඩක් උන්ට අඩුවෙනවා
    වෛද්‍ය ලියෝන් අමරානන්ද 077 669 0129
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ඉංගීසි බෙහෙත් ගන්න එපා
    මේ ඩොක්ටට කොල් කරන්න වත්තල ඉන්නේ
    මාස දෙකක් විතර ප්‍රතිකාර කරන්න ඕනි
    නිට්ටාවටම ගොඩක් උන්ට අඩුවෙනවා
    වෛද්‍ය ලියෝන් අමරානන්ද 077 669 0129
    umba danna ewwuntath honda unada:)

    Kottawa Mattegoda Rd
    Diabetes Clinic yanna
    Honda karanawa
    sinhala ekak da ingrisi beheth dena thenak da ban