pm ekak demmaසිංහල වෙද මහත්තයෙක් ඉන්නවා. අනිවා හොද වෙනවා. මං සහතික කරනවා. විහිළු නෙවේ බං ගොඩක් වගකීමෙන් කියන්නේ. ඔය මල්ලිලාට සල්ලි තියෙනවා නං ලෙඩේ හොද කර ගන්න පුලුවං. සල්ලි කියන්නෙ මෙහෙමයි. මේ වෙද මහත්තයාගේ බේත් වලට සති දෙකකට රුපියල් 6000ක් යනවා. මාසෙකට 12ක් වගේ. හැබැයි ගාන නෙවෙයි වැදගත් මේ ලෙඩේ හැදුන කෙනෙක්ට . වැදගත්ම දේ තමා නිරෝගී කම.
PM එකක් දාන්න කැමති නං. මං විස්තර කියන්නං . මමත් කැමතියි කෙනෙක් සුව වෙනවට මේ ලෙඩෙන්![]()

