මචන්ලා මගේ ඇති ඊයේ ගිටාර් එක බිමට වැටුන...(YAMAHA F310) 

හැබැයි කොට්ටයක් උඩ තියල තිබුනේ....neck එක වැදුන ටිකක් හයියෙන්..හැබැයි මුකුත් උනේ නැහැ ..neck එක උඩ පොඩ්ඩක් තැලුනා .....
මේක අවුලක් වෙයිද....සවුන්ඩ් එක වෙනස් වෙන්න මේක බලපානවද...?

මේකේ අනික පැත්තත් ඔය වගේ...ඔච්චරම නැහැ..

Last edited:
තෝ ඕක පරිස්සමෙන් පාවිච්චි කොරපන් බිජ්ජො 