Guitar එක වැටුනා...

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මචන්ලා මගේ ඇති ඊයේ ගිටාර් එක බිමට වැටුන...(YAMAHA F310) :no::no::no::no:
    හැබැයි කොට්ටයක් උඩ තියල තිබුනේ....neck එක වැදුන ටිකක් හයියෙන්..හැබැයි මුකුත් උනේ නැහැ ..neck එක උඩ පොඩ්ඩක් තැලුනා .....
    මේක අවුලක් වෙයිද....සවුන්ඩ් එක වෙනස් වෙන්න මේක බලපානවද...? :confused::confused::confused:

    HCya0kK.jpg


    මේකේ අනික පැත්තත් ඔය වගේ...ඔච්චරම නැහැ..

     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අව්ලක් නම් වෙන එකක් නෑ :rofl: තෝ ඕක පරිස්සමෙන් පාවිච්චි කොරපන් බිජ්ජො :growl:
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    අව්ලක් නම් වෙන එකක් නෑ :rofl: තෝ ඕක පරිස්සමෙන් පාවිච්චි කොරපන් බිජ්ජො :growl:

    :D:D:D:D:D:D:D තම අරගෙන සති දෙකයි බන්...:no::no::no:

    අවුලක් නම් වෙන එකක් නැහැ කිව්වේ..?:confused::confused:

     

    sha2009

    Member
    Oct 11, 2009
    1,224
    147
    0
    මොකද්ද ඉස්ස්ලේම ගහපු සින්දුව ආයුබෝවෙවා මහරජනනිද:rofl: