එලකිරි මචන්..........උබත් ඉතින් පටන් ගනින්කො
ෆොටො ශූට් එකක් අපිටත් බලන්න දාපන් මේකේ
කරන්න පුළුවන් දේවලුත් තියෙනවා බැරි දේවලුත් තියෙනවනේ බන්

එලකිරි මචන්..........උබත් ඉතින් පටන් ගනින්කො
ෆොටො ශූට් එකක් අපිටත් බලන්න දාපන් මේකේ




මේ ෆොටෝ එක අවුල් බන්...එහෙම නැද්ද ටිකක්? කෙල්ලගේ shape එක එහෙම පිටින්ම අවුල් විදිහට පෙන්නේ? මන්ද මටනම් එහෙමයි..කෙල්ලනම් ලස්සනයි..ගලත් මරු![]()











