Ranjan Ramanayaka revealed the truth

Wal MAMA

Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    අඩෝ වරෙව්. මෙන්න රන්ජා ගේමට ඇවිල්ල. :growl:
    රන්ජන් කියනවා 9 වෙනිද උදේ වෙච්චදේ සහ පොඩ්ඩක් හිත කඩා වටෙන දේවල් ටිකයි. :dull:
    දැන් නම් ටිකක් up set මට.
    JVP එකවත් form කරල ගන්න ඕන.
    :yes::yes::yes:


     
    • Like
    Reactions: akilar25

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    owa hadissi wela karanna puluwan dewal...
    shape eke shot eka denna oni....
    mu kiyana widiyata kalot minissu kalabala maha janjalayak wenawa ;)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රන්ජට තේරෙන තරමින් තමයි බුවා ඔය කියන්නේ........මේක ෆිල්ම් එකක් නෙවෙයිනේ බං එක පාරට වීරයා ඇවිත් දුෂ්ඨයෝ ටික ඩිශුම් ඩිශුම් ගාල ඉවරයක් කරන්න :)
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    රන්ජට තේරෙන තරමින් තමයි බුවා ඔය කියන්නේ........මේක ෆිල්ම් එකක් නෙවෙයිනේ බං එක පාරට වීරයා ඇවිත් දුෂ්ඨයෝ ටික ඩිශුම් ඩිශුම් ගාල ඉවරයක් කරන්න :)
    මේකෙත් ඇත්තක් තියෙනවා ගේම දෙන ක්‍රමයක් තියෙනවා මේ දැන් ඕවා කරන්න ගියොත් මහින්ද ගොයියාගේ උන් විදිබහින්න ඉඩ තියෙනවා .. ක්‍රමානකුලව තමයි කරන්න වෙන්නේ ,, විදේශ ගත උනාට වැඩක් නැ දැන් නීති හැදිලා තියෙන්නේ හොරාව ලස්සනට ලංකාවට ගෙන්න පුළුවන් ... ටිකක් ඉවසලා ඉමු ... තම පටන්ගත්තා විතරයිනේ !!!!!!!!! එත් රන්ජා මේවා මතක් කරලා දීපු එක වටිනවා!!!
     

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    මේකෙත් ඇත්තක් තියෙනවා ගේම දෙන ක්‍රමයක් තියෙනවා මේ දැන් ඕවා කරන්න ගියොත් මහින්ද ගොයියාගේ උන් විදිබහින්න ඉඩ තියෙනවා .. ක්‍රමානකුලව තමයි කරන්න වෙන්නේ ,, විදේශ ගත උනාට වැඩක් නැ දැන් නීති හැදිලා තියෙන්නේ හොරාව ලස්සනට ලංකාවට ගෙන්න පුළුවන් ... ටිකක් ඉවසලා ඉමු ... තම පටන්ගත්තා විතරයිනේ !!!!!!!!! එත් රන්ජා මේවා මතක් කරලා දීපු එක වටිනවා!!!

    :yes::yes::yes:
     

    John Snow

    Junior member
  • Nov 7, 2014
    114
    4
    18
    රන්ජට තේරෙන තරමින් තමයි බුවා ඔය කියන්නේ........මේක ෆිල්ම් එකක් නෙවෙයිනේ බං එක පාරට වීරයා ඇවිත් දුෂ්ඨයෝ ටික ඩිශුම් ඩිශුම් ගාල ඉවරයක් කරන්න :)

    ඔයදේවල් හන්ගන් ඉන්නකොට මහින්දගෙ පැත්තෙ එවුන් තවත් ගොනාට ඇන්දෙනව. ගෞර්වාන්විතව යන්න දුන්නම පාඩුවෙ ඉදියි කියල හැමෝම හිතුවෙ.
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    රන්ජන් ඕවා කියන එක හොඳයි.
    එත් දෙයක් කරන පිළිවෙලක් තියනවා.
    තාම පටන්ගත්තා විතරනේ.
    අනික හොරු කියන්නේ අපි. හොරු කියලා නිලවශයෙන් ප්‍රකාශ කරන්න නම් සියලු සාක්ෂි නිවැරදිව ලැබෙන්න එපැයි.
    හැමදේම කලබලේට කරන්න බෑ නේ.

    නමුත් ඔහොම කතා කරන එක හොඳයි.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ea manusayata janadipathi wela husmak ganna labune na mu horu allanlu

    yako kiya kiya inne uta allana bariyai film wala wage airport ekata gihin lol

    My3 eda banapu seen ekata tamai mu dan pali ganne lol
     

    waligamaya

    Well-known member
  • මේකෙත් ඇත්තක් තියෙනවා ගේම දෙන ක්‍රමයක් තියෙනවා මේ දැන් ඕවා කරන්න ගියොත් මහින්ද ගොයියාගේ උන් විදිබහින්න ඉඩ තියෙනවා .. ක්‍රමානකුලව තමයි කරන්න වෙන්නේ ,, විදේශ ගත උනාට වැඩක් නැ දැන් නීති හැදිලා තියෙන්නේ හොරාව ලස්සනට ලංකාවට ගෙන්න පුළුවන් ... ටිකක් ඉවසලා ඉමු ... තම පටන්ගත්තා විතරයිනේ !!!!!!!!! එත් රන්ජා මේවා මතක් කරලා දීපු එක වටිනවා!!!
    එත් පුලුවන් ඉක්මනට මෙව කරන්න ඔන, කුරොලු වෙන්න නොදි.
     
    ඔයදේවල් හන්ගන් ඉන්නකොට මහින්දගෙ පැත්තෙ එවුන් තවත් ගොනාට ඇන්දෙනව. ගෞර්වාන්විතව යන්න දුන්නම පාඩුවෙ ඉදියි කියල හැමෝම හිතුවෙ.

    අන්න ඒකයි. මෛත්‍රී මනුස්ස කමට පොඩ්ඩක් බුරුල දුන්නහම වෙච්ච දේ. මුන් මහත්මා ගතිය දකින්නේ දුර්වලකමක් විදියට. දැන් පහරදෙන්න හදනවා. වහාම මේක හොයල ඇත්ත එලියට ගම්මු. නිශ්ශබ්දව යන්න දුන්නහම ගිය ගමන් කරේ රටට අයිත් ගිනිතැබීම පටන්ගත්ත එක. මේක මෛත්‍රීටයි රනිල්ටයි හොඳ පාඩම්
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    කවදද බන් මෛත්‍රී රන්ජන්ට බැන්නේ? ඒ සීන් එක මොකක්ද? දන්නේ නෑ බොල එහෙම සිද්දියක්
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    එත් පුලුවන් ඉක්මනට මෙව කරන්න ඔන, කුරොලු වෙන්න නොදි.
    :yes::yes:
    ඔව් එක ඇත්ත රන්ජන් මේගැන මතක් කරලා හඩක් නගපු එක වැදගත් මොකද මේවා අමතක වෙන්න තියෙන ඉඩ කඩ අඩුවෙනවා රන්ජන් කරපු වැඩෙන් ... පොර නියම නායකයෙක් ලෙස ඉදිරිපත් වෙලා හඩක් නගපු එක ගැන සතුටුයි මචං ඒවගේම ආණ්ඩුවට දැන් මේ පිලිබදව ක්‍රියාත්මක වෙන්න කාලය හරි තවත් හොරු පනින්න කලින් යම්කිසි ක්‍රියාමාර්ගයක් ගත්තා නම් තමයි හොද .... :yes::yes:
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    01. රටේ හිටපු ජනාදිපති කෙනෙකුට නීතිය ක්‍රියාත්මක කරන්න බෑ.
    02. ව්‍යාවස්ථාව වෙනස් කරලා දඩුවම් කරනවනම් ඒක චන්ද්‍රිකාටත් බලපානවා
    03. හැකියාවක් තිබුනත් මේ වෙලාවේ ඒ දේ කරන්න බෑ. හේතුව අදටත් මහින්දට ලොකු ජන බලයක් තියෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ බහුතරයක් තියෙනවා.

    මේ අලුත් ආන්ඩුව දැනට දුවන්නේ විදායක බලයෙන්. ඒ නිසා වැඩි සෙල්ලන් දාන්න යන්නේ නෑ.
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,144
    1,518
    113
    ai kiyanna oneda?
    රන්ජා කියපු එක හරි උණු උණුවෙන් කියලා දාන්න ඕනි :) තව මාසයක් ඉඳලා මෙහෙම සිද්දියක් තිබුනා කියල කිව්වොත් මිනිස්සු පිළිගන්න නෑ
     

    draj

    Banned
    Jan 4, 2015
    48
    3
    0
    mu ithin oka methana kiyala hariyanne nane.
    oka kiyanna ona president ta.
    samaharawita eda rahasin kiyala banum ahuwe oka kiyanna gihillada danne na. :lol: