Thaama politics walata alutne pora
My3 ranja wage athule indagena one shot wenna giya nam mehema dinanne naha.. ewa lassanata plan karala game eka dunnu nisa mehema une.. issarahatat gana deihadissi wela mukut karanna ba
මේකෙත් ඇත්තක් තියෙනවා ගේම දෙන ක්‍රමයක් තියෙනවා මේ දැන් ඕවා කරන්න ගියොත් මහින්ද ගොයියාගේ උන් විදිබහින්න ඉඩ තියෙනවා .. ක්‍රමානකුලව තමයි කරන්න වෙන්නේ ,, විදේශ ගත උනාට වැඩක් නැ දැන් නීති හැදිලා තියෙන්නේ හොරාව ලස්සනට ලංකාවට ගෙන්න පුළුවන් ... ටිකක් ඉවසලා ඉමු ... තම පටන්ගත්තා විතරයිනේ !!!!!!!!! එත් රන්ජා මේවා මතක් කරලා දීපු එක වටිනවා!!!
Thaama politics walata alutne pora
My3 ranja wage athule indagena one shot wenna giya nam mehema dinanne naha.. ewa lassanata plan karala game eka dunnu nisa mehema une.. issarahatat gana deihadissi wela mukut karanna ba
රන්ජට තේරෙන තරමින් තමයි බුවා ඔය කියන්නේ........මේක ෆිල්ම් එකක් නෙවෙයිනේ බං එක පාරට වීරයා ඇවිත් දුෂ්ඨයෝ ටික ඩිශුම් ඩිශුම් ගාල ඉවරයක් කරන්න![]()
මම මේක බොක්කෙන් අහන් හිටියා. මේ යකා එක පාරටම කිව්වනේ "ONE SHOT හැටියට මට කෙලින් කතා කරන්න සිද්ද වෙනවා " කියලා![]()