හිරු කුමරිය අහස් ගැබේ
ගොඩක් දුරින් ඉන්නවා
එනමුත් ඇගෙ උනුහුම නම්..
ලගින් වගේ දැනෙනවා....
දැකගන්නට පෙරුම් පුරන...
ඔය රූ සිහි කරනවා....
හිතවතියේ ඔබෙ මතකය...
හිත තුල දග කරනවා.....
එක හුස්මක් උඩට අරං
ඔයා ගැනම හිතනවා....
ගත් හුස්මට ආදර බර...
අනේ හොදට දැනෙනවා....
කල්පනාවෙ දැහැනට වී...
මොහොතක් මා රැදෙනවා...
පහත හෙලනු බෑ ලෝබයි..
ආදරෙ තව දැනෙනවා......
ලස්සන මල් උඩ අතු වල..
හැමදාමත් පිපෙනවා.....
නෙක නෙක අය ඒ මල් දැක...
හිතින් හඩා තැවෙනවා....
මුදුන් ඉත්තෙ පිපුනු මලක...
සුවද මටත් ලැබෙනවා....
කොහොම ලැබෙනවද මන්දා...
මං හුලගයි හිතෙනවා......
ගොඩක් දුරින් ඉන්නවා
එනමුත් ඇගෙ උනුහුම නම්..
ලගින් වගේ දැනෙනවා....
දැකගන්නට පෙරුම් පුරන...
ඔය රූ සිහි කරනවා....
හිතවතියේ ඔබෙ මතකය...
හිත තුල දග කරනවා.....

එක හුස්මක් උඩට අරං
ඔයා ගැනම හිතනවා....
ගත් හුස්මට ආදර බර...
අනේ හොදට දැනෙනවා....
කල්පනාවෙ දැහැනට වී...
මොහොතක් මා රැදෙනවා...
පහත හෙලනු බෑ ලෝබයි..
ආදරෙ තව දැනෙනවා......

ලස්සන මල් උඩ අතු වල..
හැමදාමත් පිපෙනවා.....
නෙක නෙක අය ඒ මල් දැක...
හිතින් හඩා තැවෙනවා....
මුදුන් ඉත්තෙ පිපුනු මලක...
සුවද මටත් ලැබෙනවා....
කොහොම ලැබෙනවද මන්දා...
මං හුලගයි හිතෙනවා......

හ්ම්ම්ම්ම්


