Samanmalee Sakalasuriya - නිරුවත කියන්නෙ මෙන්නන මේකට

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    Samanmalee Sakalasuriya - නිරුවත කියන්නෙ මෙන්නන මේකට

    :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සාහිත්‍ය දන්න කෙනෙකුට ඒක තේරෙනවා වැඩේ.. තොපි කොහෙද සාහිත්‍ය දන්නෙ.. නිකන් සමන්මලී නංගිට බනින්නෙ නැතුව හිටපං..:(
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සාහිත්‍ය දන්න කෙනෙකුට ඒක තේරෙනවා වැඩේ.. තොපි කොහෙද සාහිත්‍ය දන්නෙ.. නිකන් සමන්මලී නංගිට බනින්නෙ නැතුව හිටපං..:(

    :angry: උබ කුකුළා වෙන්නේ නැතුව හිටපන්.
     
    propa

    Junior member
  • Sep 7, 2010
    261
    12
    18
    S B කිව්වෙ නිරුවත නෙවෙයි, "හෙලුවෙන්" කියලා
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    සාහිත්‍ය දන්න කෙනෙකුට ඒක තේරෙනවා වැඩේ.. තොපි කොහෙද සාහිත්‍ය දන්නෙ.. නිකන් සමන්මලී නංගිට බනින්නෙ නැතුව හිටපං..:(

    ඉතින් වදේ සාමාන්‍ය ප්‍රකාශයක් කරන්නේ ලංකාවේ ඉන්න සහිත්යදරයන්ට තේරෙන්නද නැත්තනම් සාමාන්‍ය මනුස්සය තේරෙන්නද :lol:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    035.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :angry: උබ කුකුළා වෙන්නේ නැතුව හිටපන්.
    ඒකිගෙ අමුතු ලුක් එකක් තියෙනවා බං.. දේශපාලනය මෝහන ක්‍රමයකින් අමතක කරලා දාන්න පුළුවන් නම් මරු..:dull:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඒකිගෙ අමුතු ලුක් එකක් තියෙනවා බං.. දේශපාලනය මෝහන ක්‍රමයකින් අමතක කරලා දාන්න පුළුවන් නම් මරු..:dull:

    කොහොමත් ඔය ගෑණු බැන්දම දේශපාළනය අමතක කරනවා, අනර්කලීත් කරේ එහෙමනේ. :yes:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    S B කිව්වෙ නිරුවත නෙවෙයි, "හෙලුවෙන්" කියලා
    අපිත් ඉතින් සාහිත්‍ය දන්න පොරවල්
    අපිට පෙන්නන්ඩ බැරිද දන් නැ සකලසූරිය අක්කට එයාගේ නිරුවත නැතුව හෙළුව
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    සාහිත්‍යෙනම් කියන්නේ මෙහෙම.... :(

    සමන්මලී ගේ පියයුරු දැක ඉවත හැරී
    තබන්නෙමි අලුත් උවමක් කොහොම හරි
    පැල්ලෙන්නට ඉතා ළංවූ හුළං පිරී
    ජපන් බැලුම් යුවළෙක යනු නොවෙද සරී
    :(