සනා බෝයි මෛත්‍රී ට එක්වෙයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
සනා බෝයි මෛත්‍රී ට එක්වෙයි

150111173323_sanath_jayasuriya__512x288_afp.jpg


අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට සහාය පළ කිරීම සඳහා මෛත්‍රී පිළට එක් වන බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය පවසයි.
මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිකට් තේරීම් භාර කමිටුවේ සභාපති හිටපු තැපැල් නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය ඒ බව කියා සිටියේ බීබීසීයට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
මෙවර ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී සනත් ජයසූරිය හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සහාය හිමි වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටයි.
 

monson

Well-known member
  • May 7, 2007
    25,461
    28,226
    113
    Azzam Ameen @AzzamAmeen · 27m 27 minutes ago

    Another set of UPFA MPs now in new President Maithripala Sirisena house to extend their support to him #PresPollSL
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දේශපාලනයේ ඇත්ත පැතිකඩ හදුනා ගන්න .....මිනිසුන්ගේ සබැ පක්ෂය වන ජවිපෙ සමග අත් වල බැද ගන්න