Umbe Mase Padiya Keeyada?

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Rs 40,000 Projects Admin. Sri Lanka
    Machan podak kella ekka nidahase :rolleyes: (if u know what i mean) inna puluwan thanak kiyapanko . rooms welata gewanna salli na.
    40,000 න් 2500ක් වියදම් කොරපන්
    අම්මගෙහ් තාත්තගෙහ් සල්ලි කකාහ් ඉන්නෙහ් නැතුවහ් ජොබ් එකක් කරපන් අනාතයාහ් :no::no:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    40,000 න් 2500ක් වියදම් කොරපන්
    අම්මගෙහ් තාත්තගෙහ් සල්ලි කකාහ් ඉන්නෙහ් නැතුවහ් ජොබ් එකක් කරපන් අනාතයාහ් :no::no:

    :rofl: :rofl: reconciliation
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    පිස්සුද බං..
    මන් ඉන්නේ ටිකක් ප්‍රබල ඇමති කෙනෙක් ගාව..
    කවුරු චන්දෙ දින්න පැරදුනා උනත් අපේ බොස්ට ඇමති කමක් ෂුවර්..
    ඒ හින්ද අපි බය නෑ කොහොමටවත් ම..
    නමුත් අපිට ඕනේ නෑ ද්‍රෝහියෙක්ව දිනවන්න..
    කියනවට බලපන්කො මම නිකමට...
    කවදාවත්ම මෛත්‍රීපාලට දිනන්න අරින්නේ නෑ අපේ ලොක්ක..
    එහෙනං ඉතිං එය මහින්ද රාජපක්ෂ නෙමෙයි..
    මේ ෆෝරම් වලයි ටීවී වලයි උබල දකින දේ නෙමෙයි බං දේශපාලනේ කියන්නේ...
    ඉදල බලහන්කො..
    කියනවට බලහන් මම නිකමට..
    මෛත්‍රීට 45% කට වඩා ප්‍රථිපල එද්දී චන්ද නෑ...
    ;);););)
    :(
     
    piumiharshika

    Active member
  • Jan 14, 2014
    322
    119
    43
    Ammooo mehamath hambakaranawada minissu...
    Hadissiyak nam aaye man bank ekata yanne naha loan ganna kelinma awith elakiriye thread ekak thamai daanne.
     
    Last edited:

    Tharindu_ucsc

    Active member
  • May 15, 2007
    752
    26
    28
    ගඟ අද්දර..
    පිස්සුද බං..
    මන් ඉන්නේ ටිකක් ප්‍රබල ඇමති කෙනෙක් ගාව..
    කවුරු චන්දෙ දින්න පැරදුනා උනත් අපේ බොස්ට ඇමති කමක් ෂුවර්..
    ඒ හින්ද අපි බය නෑ කොහොමටවත් ම..
    නමුත් අපිට ඕනේ නෑ ද්‍රෝහියෙක්ව දිනවන්න..
    කියනවට බලපන්කො මම නිකමට...
    කවදාවත්ම මෛත්‍රීපාලට දිනන්න අරින්නේ නෑ අපේ ලොක්ක..
    එහෙනං ඉතිං එය මහින්ද රාජපක්ෂ නෙමෙයි..
    මේ ෆෝරම් වලයි ටීවී වලයි උබල දකින දේ නෙමෙයි බං දේශපාලනේ කියන්නේ...
    ඉදල බලහන්කො..
    කියනවට බලහන් මම නිකමට..
    මෛත්‍රීට 45% කට වඩා ප්‍රථිපල එද්දී චන්ද නෑ...
    ;);););)

    :eek::eek::eek::eek::eek::eek:
     
    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0
    පිස්සුද බං..
    මන් ඉන්නේ ටිකක් ප්‍රබල ඇමති කෙනෙක් ගාව..
    කවුරු චන්දෙ දින්න පැරදුනා උනත් අපේ බොස්ට ඇමති කමක් ෂුවර්..
    ඒ හින්ද අපි බය නෑ කොහොමටවත් ම..
    නමුත් අපිට ඕනේ නෑ ද්‍රෝහියෙක්ව දිනවන්න..
    කියනවට බලපන්කො මම නිකමට...
    කවදාවත්ම මෛත්‍රීපාලට දිනන්න අරින්නේ නෑ අපේ ලොක්ක..
    එහෙනං ඉතිං එය මහින්ද රාජපක්ෂ නෙමෙයි..
    මේ ෆෝරම් වලයි ටීවී වලයි උබල දකින දේ නෙමෙයි බං දේශපාලනේ කියන්නේ...
    ඉදල බලහන්කො..
    කියනවට බලහන් මම නිකමට..
    මෛත්‍රීට 45% කට වඩා ප්‍රථිපල එද්දී චන්ද නෑ...
    ;);););)

    Can you explain this kunuharape more please???
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    පිස්සුද බං..
    මන් ඉන්නේ ටිකක් ප්‍රබල ඇමති කෙනෙක් ගාව..
    කවුරු චන්දෙ දින්න පැරදුනා උනත් අපේ බොස්ට ඇමති කමක් ෂුවර්..
    ඒ හින්ද අපි බය නෑ කොහොමටවත් ම..
    නමුත් අපිට ඕනේ නෑ ද්‍රෝහියෙක්ව දිනවන්න..
    කියනවට බලපන්කො මම නිකමට...
    කවදාවත්ම මෛත්‍රීපාලට දිනන්න අරින්නේ නෑ අපේ ලොක්ක..
    එහෙනං ඉතිං එය මහින්ද රාජපක්ෂ නෙමෙයි..
    මේ ෆෝරම් වලයි ටීවී වලයි උබල දකින දේ නෙමෙයි බං දේශපාලනේ කියන්නේ...
    ඉදල බලහන්කො..
    කියනවට බලහන් මම නිකමට..
    මෛත්‍රීට 45% කට වඩා ප්‍රථිපල එද්දී චන්ද නෑ...
    ;);););)
    ටහිකුණා නේද ගොබ්බයෝ?