TV එකේ සිංහල subTitle බලන්නේ කොහොමද?

gcrsuraweera

Junior member
  • Jan 29, 2009
    180
    14
    18
    Piliyandala
    TV එකේ සිංහල subTitle බලන්නේ කොහොමද?

    Samsung H6400 Smart TV එකේ සිංහල subTitle බලන්නේ කොහොමද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    You need a MK808B Plus Android TV stick (~$30). It supports X265 hardware decoding.
    Use MX player with sinhala fonts installed :)

    20141113192059g0u1evl.jpg
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    උඹට නැද්ද ස්මාර්ට් ෆෝන් එකක්...? එහෙම තිබ්බනම් ලේසියෙන්ම කරන්න තිබ්බ..හැබැයි high end ෆෝන් එකක්
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    සබ් එක හාර්ඩ් කෝඩ් කරල කන්වර්ට කරගන්න වේවි...
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    බයිස්කෝප් එල් කේ සයිට් එකේ විස්තර තියෙනව
     
    Last edited:

    mjikl

    Member
    Jan 25, 2015
    18
    1
    0
    bump...mama nam ithin lap eka HDMI walin Connect karala balanne ban :)

    ebay link ekak dennako machan HDMI cable ekaka honda?mama hithuwe HDMI eken phone eken TV ekata ganna witharai puluwan kiyala.Lap ekata kohomada cable eka gahanne.match wena port ekak nahane:confused:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ebay link ekak dennako machan HDMI cable ekaka honda?mama hithuwe HDMI eken phone eken TV ekata ganna witharai puluwan kiyala.Lap ekata kohomada cable eka gahanne.match wena port ekak nahane:confused:

    L670R._V191748190_.jpg


    ඔය වගේ පෝට් එකක් තියනවද? HDMI Male to HDMI Male කේබල් එකක් ගනිං ඔය වගේ පෝට් එක් තියනවනං.

    ගොඩක් LCD/LED TV වල VGA port එකකුත් තියනවා ඉතිං HDMI port එකක් නැත්තං VGA port එකෙන් කනෙක්ට් කරන්නත් පුලුවන් හැබැයි වාත සීන් එකක් ලැපෙන් බලන එක ලැපේ remote එකක් නැත්තං.
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,540
    1,504
    113
    දක්ශින දේශය
    මම දන්නෙ නැති නිසා අහන්නේ
    SMART TV වලට KM player or m video player එක දාල සිංහල SUB බලන්න බැරිද
    SMART TV වලට android APP දාන්න බැරිද
    SINGER එකට ගියාම කිව්වනේ දාන්න පුළුවන් කියල
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම දන්නෙ නැති නිසා අහන්නේ
    SMART TV වලට KM player or m video player එක දාල සිංහල SUB බලන්න බැරිද
    SMART TV වලට android APP දාන්න බැරිද
    SINGER එකට ගියාම කිව්වනේ දාන්න පුළුවන් කියල

    තාම Android Smart Tvs Launch කරලා නෑ. Sonyද කොහෙද Mediatek chipset එකක් එක්ක එන Android Smart TV එකක් ලෝන්ච් කරන්න යනවා නුදුරු අනාගතේදි.