Architect Help

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Architect kenek Normally Total budget eken 5% or 6% ganava... but machan dan best draftsmen la innava architect lata vada hodata design karana.. un ganne 0.5%

    දන්න කෙනෙව හොයාගන්න ඔනැ බන් 50,000 - 75,000 වගේ

    Must have 4 BR, Living, Dining, Pantry , Balcony (set wenna :-0), 2 Bathrooms
    Car pouch
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය සල්ලි වතුරෙ දැම්ම කියල හිතාගෙන බාස් කෙනෙකුට දීපන්.වැඩ දන්න හොඳ බාස්ල හොයාගන්න පට්ට අමාරුයි බන්
     

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    581
    363
    63
    architects lage charges වැඩියි. draughtsman lage අඩුයි. ඒත් architects lata වැඩිය හොදට කරන draughtsman la ඉන්නවා..
    මන් දන්න architects & draughtsman la ඉන්නවා, උබට ඔනෙනන් contact numbers දෙන්න පුලුවන්.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    architects lage charges වැඩියි. draughtsman lage අඩුයි. ඒත් architects lata වැඩිය හොදට කරන draughtsman la ඉන්නවා..
    මන් දන්න architects & draughtsman la ඉන්නවා, උබට ඔනෙනන් contact numbers දෙන්න පුලුවන්.

    මට PM කරපන් හැබැයි වරත් ගෘහනිර්මානශිල්පියෙකු (Charted) විම අනිවාර්යයි
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන් හොද Sri Lankan QS කෙනෙක්ට මට කියන්න පුලුවන්ද දළ් වශයෙන් ft2 rate කියද කියලා (Luxury & Semi Luxury)

    Wall Finishes - Bricks
    Floor Finishes- Tiles
    Ceiling Finishes - Rafted Ceiling
    2 Bathrooms with Modern Bath-fittings
    Kitchen with Pantry Cupboards
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    https://divhomes.wordpress.com/

    3d-back.png




    ම්චන් ඔය තැන කරන්නෙ Design & Build නෙද? පට්ට ගනන්ද දන්නෙ නැහැ නේ කතා කරලා බලන්න ඔනැ

    ඔය ගෙදර පොඩි ගතියක් තියෙනවා බන් :rolleyes:
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,798
    6,362
    113
    මචන් හොද Sri Lankan QS කෙනෙක්ට මට කියන්න පුලුවන්ද දළ් වශයෙන් ft2 rate කියද කියලා (Luxury & Semi Luxury)

    Wall Finishes - Bricks
    Floor Finishes- Tiles
    Ceiling Finishes - Rafted Ceiling
    2 Bathrooms with Modern Bath-fittings
    Kitchen with Pantry Cupboards

    labour chagers
    wall finishes bricks Rs. 45-50 (9")
    tiles name size eken size ekata wenas wenwa 1'x1' nam Rs. 50-60
    ceiling nam mathaka na :baffled:
    fitting,cupboard item widihata thamai add karanne godak welawata sq.ft. danne na contractor ta padui.:rofl:
    house ekek hinda structure one nathi wei.
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    labour chagers
    wall finishes bricks Rs. 45-50 (9")
    tiles name size eken size ekata wenas wenwa 1'x1' nam Rs. 50-60
    ceiling nam mathaka na :baffled:
    fitting,cupboard item widihata thamai add karanne godak welawata sq.ft. danne na contractor ta padui.:rofl:
    house ekek hinda structure one nathi wei.

    මම අහන්නේ ඔය requirements වලට අනුව දළ වශයෙන් මට cost / ft2 කියක් යනවාද කියලා Preliminaries estimate එකක් වශෙය්න් හදාගෙන සල්ලි හොයාගන්න budgetary purposes
     

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    581
    363
    63
    උබ ඉන්නෙ කොහෙද? ඉඩම තියෙන්නෙ කොහෙද?
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ආකිටෙක්ල අය කරන විදි කීපයක් තියෙනව.
    1. council drawing
    2.architect consultation
    3.architect+engineer+QS consultation

    Correct

    1.council drawing
    මේක ක්‍රමයට කරගන්නවනම් ගෙදර හදන්න යන වියදමෙන් 1% ඉදල 4% අතර මුදලක් අය කරනව.මේකෙදි නගර සභාවෙන් අනුමත කරගන්න ප්ලෑන් එක විතරක් කරල දෙනව.

    oka gena nam eka eka matha tiyenawa.

    2.architect consultation
    මේ ක්‍රමයට කරගන්නවනම් ගෙදර වියදමෙන්, උපරිමය 9% ක් දක්වා වූ මුදලක් අය කරනවා.මෙහෙම කරද්දී නගර සභාවෙන් අනුමත කර ගන්න ඕන ප්ලෑන් එකට අමතරව තවත් ප්ලෑන් සෙට් එකක් දෙනව(නම් ගම් කිව්වට උබට තේරෙන්නෙ නැතිවෙයි ) . ඒ වගේම ගෙදර හදන කොට ආකිටෙක් ඇවිත් බලනව(නොමිලේ සයිට් විසිට් කීපයක් ලැබෙනව.හැබැයි නොමිලේ දෙන ටික ඉවර උනාම නැවත එනවනම් ඒවට ගෙවන්න ඕනි.)මේ ක්‍රමයෙදි උබට ආකිටෙක්ගෙ සේවය විතරයි ලැබෙන්නෙ.ඉංජිනේරු,ප්‍රමාන සමීක්ශකගෙ සේවය ලැබෙන්නෙ නෑ.

    weradi, minimum & mandatory fee eka 7.3% wage mathaka. ( potha laga ne den mage)

    3.architect+engineer+QS consultation
    මේ ක්‍රමයෙදි උබට ආකිටෙක්,ඉංජිනේරු,ප්‍රමාන සමීක්ශකගෙ සේවය ලැබෙනවා.නමුත් 2 ක්‍රමයට වඩා වියදම ටිකක් වැඩියි.කරනවනම් හොදම ක්‍රමය තමයි මේ ක්‍රමය.

    උබට වියදම් කරන්න පුලුවන් නම්, ආකිටෙක්ගෙ ගාස්තුව ගැන හිතන්නෙ නැතුව හොඳ ආකිටෙක් කෙනෙක්ට කියල 2 හෝ 3 ක්‍රමයට කරගනින්

    :yes::yes::yes::yes::yes::yes:


    good luck

    wedi visthara awashya nam masayak iwasanna, 2015 pebarawari masa aga pewethwena Architect 2015 pradharshanaya ha sammantranayata sahabagi wee obage denumath wedi karagena adahas laba ganna

    http://www.slia.lk/
    http://architect2015.archpedia.lk/
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ශ්‍රී ලංකා වාස්තු විද්්යඥයින්ගේ ආයතනයට ගොස් " Before You Build" පොත මිලදී ගෙන කියවා බලන්න. NIBM අසල, විද්්යා මාවත, කොලඹ් 07
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    wedi visthara awashya nam masayak iwasanna, 2015 pebarawari masa aga pewethwena Architect 2015 pradharshanaya ha sammantranayata sahabagi wee obage denumath wedi karagena adahas laba ganna

    http://www.slia.lk/
    http://architect2015.archpedia.lk/

    වැරදි ටික හැදුවට තෑන්ක්ස්.වැරදි ගනන් දාලතිබ්බනම් සොරි.ආකිටෙක් කෙනෙක්ගෙන් අහල තමයි දැම්මෙ
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Umbata sallith amaru nam idama amuthu hadayakata nemei nam thiyenne meeta issella andala approve wechcha honda plan ekak aran e widiyata ge hadapan.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    1. council drawing
    2.architect consultation
    3.architect+engineer

    package එක කීයද? houseplace.lk / nara.lk වෙබ් අඩවි වලින් වැඩ කරගත් අය ඉන්නවාද? වුන්ගෙ වැඩ කොහොමද?

    මචන් කෙනෙකු රට ඉන්නවාන්ම් අදාල අධික්ශනය ක්ටයුතු කරලා දෙනවාද වගකිමක් සහිතව ?