Meka dakkama moko hitenne ape kattiyata

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    5.gif
    5.gif
    5.gif
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,732
    113
    89k balala bump karapalla. mewath anith un dakinna one. ......... me wena dewal rate minissu dakinnna one
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මයිත්‍රී මොනව උනත් කොටින්ට නැගිටින්න දෙන්නෙ නැතිවෙයි බන්... වටේ ඉන්න උන් ටික තමයි කේස් එක...
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Mamath chande dunne Maithree ta. Eth lage wunath waradak thiyenawanam nikan idala ba ne.
    Dan Mahinda eka discussion ekak yanawa lu SLFP eke presidency Maithree ta deela Mahinda ge corruption case yata gahanna. Maithree ayeth Mahinda wenna wage yanne.
    Me welawe defense secretary hari Fonseka hari monawahari kare naththam chande dunna minissu rawattuwa wenawa.
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    පාප් එන සතුටට ඊළාම් පෝස්‌ටර එළියට

    දිනසේන රතුගමගේ

    මන්නාරම මඩු දේවස්‌ථානයට පාප් වහන්සේ වැඩම කරවීම පිළිබඳව සිය සතුට පළකොට සිටි වවුනියාවේ හා මන්නාරමේ දෙමළ කිතුනු බැතිමතුන් පිරිසක්‌ 13 දා සවස වවුනියාව නගර සභා ක්‍රීඩාංගණයේදී පෝස්‌ටර් ප්‍රදර්ශනය කරමින් සිය සතුට පළ කළහ.

    එම පෝස්‌ටර්වලින් කීපයක සඳහන් වී තිබුණේ "ඊළාම් දේශයට පැමිණෙන පාප් වහන්සේ ගෞරවයෙන් පිළිගන්නා බවයි."

    පෝස්‌ටර් ප්‍රදර්ශනය පැයකට අධික කාලයක්‌ පැවැත්විණි.


    http://www.divaina.com/2015/01/14/news33.html
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    Ohoma wada nam pahugiya kaleth wenna athi ban.
    Un kodi dammama rata dekata bedena nane
    Palakayo hariyata konda kelin thiyagana wada karannai one.
    api kauruth kamathi na rata bedanna. Palakayo ehema podi hari
    Uthsahayak gannawa nam api nikan inneth na.
    My3 athin ehema wadak wei kiyala hithanna ba anith un mona wage un unath.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මයිත්‍රී මොනව උනත් කොටින්ට නැගිටින්න දෙන්නෙ නැතිවෙයි බන්... වටේ ඉන්න උන් ටික තමයි කේස් එක...

    දින 100 න් පස්සේ එයා අස්සන් ගහන්න ඉන්න රූකඩයෙක් විතරයි...
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    ඊලාම් කියන්නේ මචන් ලංකාවට දෙමළෙන් කියන නමයි. එතන බෙදුම්වාදයක් ගැන කියවෙන්නේ නෑ.
    http://en.wikipedia.org/wiki/Eelam

    ubata mongalda bola :angry::angry:
    idala idala kiwwa gon kathawak :angry::angry:
    ethkota prabhakaran eelam yudde kiyala kale mulu lankawama unta gannada? :P:P
    ethkta thamilnaduwe un eelama ganna yudde kiyala kagahanne dn un lankawamada gnna yanne :P:P