Semi Auto vs Auto Washing Machines <-- Parana Kathawak

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,646
    72,931
    113
    meka awilla learly 2000 wechcha kathawak.

    Ape taththa electronic dial eka but wayasai. So wada karala tiyenne ara loku IC tiyena devices ekka. Dan kaaley tiyena chip dial ekata wiswasa ne.

    Apey gedara tibba washing machine eka meeyo kaala kela una. So amma athin tama andum heduwe.

    So E dawaswala salli tikak hambunama washing machine ekak gamu kiwwa. Onna etakota taththage aluth electronic badu gana tiyena naraka perception eka eliyata aawa.

    Fully auto ekey electronics wadi, oka pichchenna puluwan. itapase kela wenawa. E nisa api Semi auto ekak gamu kiwwa. Mama e dawswala owa gana knowledge ekak ne. anika salli hamba kaleth ne. So taththa kiyana deyak ahan hitiya.

    So gaththa semi auto ekak.

    Yako, redi hodana ekey api karanna ona nathi ekama dey redi athullana ekai, watura yanna mirikana ekai witarai :ROFLMAO: :ROFLMAO:

    Turn ekak hedunaama api wathura ain wenna switch manually maru karanna ona, aaai wathura purawanna ona, itapase spinner daanna ona bla bla bla. So redi hedenakan ammata wena wdak karanna be. sarin sarey awillla balanna ona.

    Ammagen anum pada kootiyai tathata :ROFLMAO::ROFLMAO:

    Anyway mama job ekak karanna gaththama mulinma gaththa fully auto ekak (LG ekak). Dan ammata tiyenne andum tika daala detergent daala, mode eka select karala on karanna witarai. Hedila spin wela auto okkoma wela enne.

    Dan ammata wena wadak karanna puluwan andum hedila enakan.

    Eda idan maasa gaanayk yanakan amma tathtata anum pada kiyana puthata tama moley tibbe kiyala :ROFLMAO::ROFLMAO:

    --Tony koluwage washing machine thread eka dakala mathak une oka
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    913
    904
    93
    Homagama
    ඕවාය‍ෙ ඔය අවුල තියෙ‍න්නෙ semi ඒවට සාපේක්ෂව repair එනවලු ආවම ගණන්ලු හදන්න ඒකයි...
    ඒව consider කරන්නැත්තම් අවුලක් නෑ....
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,646
    72,931
    113
    ඕවාය‍ෙ ඔය අවුල තියෙ‍න්නෙ semi ඒවට සාපේක්ෂව repair එනවලු ආවම ගණන්ලු හදන්න ඒකයි...
    ඒව consider කරන්නැත්තම් අවුලක් නෑ....
    Apey heier ekak tiyenne. Dan oka 2paarak board maaru kala. But after 5 years. Echara deyak newi ban. Waranty 5yrs wage hambunama gaanak ne.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,464
    22,997
    113
    අපේ තාත්තත් උබලගෙ තාත්තගෙ විස්තරේට හරියටම ගැලපෙනව. ඇත්ත ඉතින් ඒ මිනිස්සු කියන කතාව. ඔතන වැඩේ වෙන්නෙ එයාලා durability over convenience හිතන්නෙ. අපි ඒකෙ අනිත් පැත්ත. ඕන පුකක් වෙච්චාවෙ කැඩුනොත් බලනව කියල ගන්නව.
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,646
    72,931
    113
    අපේ තාත්තත් උබලගෙ තාත්තගෙ විස්තරේට හරියටම ගැලපෙනව. ඇත්ත ඉතින් ඒ මිනිස්සු කියන කතාව. ඔතන වැඩේ වෙන්නෙ එයාලා durability over convenience හිතන්නෙ. අපි ඒකෙ අනිත් පැත්ත. ඕන පුකක් වෙච්චාවෙ කැඩුනොත් බලනව කියල ගන්නව.
    Ow ban. taththala risk eka ganna bayai mokada oya ena chip ahata penne nathi eyala danna ewa nowana nisa. Generations wala wenasa tama

    apey tathala repair karala use karana eka karanna asa. Api aluth ewa ganna tama asa.

    Anika eyalata new tech komath allergic
     
    • Dislike
    Reactions: AnuradhaRa

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,464
    22,997
    113
    apey tathala repair karala use karana eka karanna asa. Api aluth ewa ganna tama asa.
    මේකනන් ඇත්ත අපි replace කරන්න පුරුදු වෙලා තියෙන්නෙ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,605
    113
    Gampaha
    මගෙත් ඔය ගොං අදහස තිබුණ කලින්...
    ඉතිං මාත් ගත්ත සෙමියක්....😅..
    වැඩ කෝටියයි ඉතිං...

    එක හොඳයි තියෙන්නෙ, කිසිම රෙපෙයාර් එකක් නැතුව, දැන් අවු 8ක්, 9ක් විතර යකා වගේ වැඩ....
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,646
    72,931
    113
    මගෙත් ඔය ගොං අදහස තිබුණ කලින්...
    ඉතිං මාත් ගත්ත සෙමියක්....😅..
    වැඩ කෝටියයි ඉතිං...

    එක හොඳයි තියෙන්නෙ, කිසිම රෙපෙයාර් එකක් නැතුව, දැන් අවු 8ක්, 9ක් විතර යකා වගේ වැඩ....
    Yako ape amma bana bana andum hodana eka taama mathak wenawa. Taththa ahenne natuwa innawa itin. Yeap repairs awe ne. Replace karanakanma aulak une ne mathaka widiyata. But LG ekath dan close to 6/7years mama hitanne. Ekath yaka wage wada.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මගේ Washing Machines ගැන තියෙන අත්දැකීම මම කියන්නම්කො

    අපේ පාවිච්චියට ගනිපු washing machine 3 තියෙනවා
    රෙදි හොඳටම හේදෙන පිළිවෙලට මම දාන්නම්
    1. lg front loading washing machine :love2:
    2. lg top loading Fully Automatic washing machine
    3. damro top loading Fully Automatic washing machine

    සල්ලි තියෙනවා නම් lg front loading washing machine එකක් ගනින් :love2: , හැබැයි ඉතින් අබාන්ස් වොරන්ටි ගැන ප්‍රශ්න තියෙනවා , lg washing machine දෙකේම cuff & shirt collar වල කුණු , බයිසිකල් පැද්දම කලිසං කකුල් වල ගැවෙන මචන් වගේ දේවල් හේදිලා ඉවත්වන ප්‍රමාණයට වඩා අඩුවෙන් තමයි දම්රෝ එකේ කුණු යන්නේ , ඇත්තම කිවුවොත් lg washing machine වල මම කියපු තැන්වල කුනු හොඳටම යනවා , එත් දම්රෝ එකේ එහෙම නෑ

    දැන් උඹලා මගෙන් අහන්න එපා අපේ ගෙදර ලෝන්ඩරියක්ද කියලා ,

    lg top loading Fully Automatic washing machine එක ගත්තේ ගොඩ කාලෙකට කලින් එක ගත්තේ අපේ අම්මා , ඊට පස්සේ බැඳලා පොඩි උන් ලැබුනට පස්සේ , උන්ගේ චු රෙදි අනං මනං, හොඳ රෙදි හෝදන එකේ හෝදන්න බෑ කියලා අඩුවට damro top loading washing machine එකක් ගෙනාවා , ලඟදි wife ට පොඩි උණක් හැදිලා lg front loading washing machine with dryer එකක් ගත්තා , ගෑනුන්ගේ ලියලන අවශ්‍යතා, ඉල්ලන දෙයක් අරං දීලා ඉන්න කොට ප්‍රශ්න අඩුයි බං
     
    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    641
    542

    Lg front loader ekata damro ekata wada current eka godak yanawada bn ?