ඊලාම් කියන්නේ මචන් ලංකාවට දෙමළෙන් කියන නමයි. එතන බෙදුම්වාදයක් ගැන කියවෙන්නේ නෑ.
http://en.wikipedia.org/wiki/Eelam
ubata mongalda bola
idala idala kiwwa gon kathawak
ethkota prabhakaran eelam yudde kiyala kale mulu lankawama unta gannada?
ethkta thamilnaduwe un eelama ganna yudde kiyala kagahanne dn un lankawamada gnna yanne![]()
Tamil Eelamඊළාම් කියන්නේ යකෝ දෙමළෙන් ලංකාවට කියන නමයි. ඉතින් උන් අපිත් එක්ක යුද්ධ කරන කොට ඒ නම භාවිතා කරන එක පුදුමයක් නෑ ,බෙදුම්වාදයක් වෙන්නේ උන් LTTE කොඩි එසෙව්වා නම් විතරයි. ඒ වුනාම මම පිළීගන්නවා උන්ට ලංකාව කියලා use කරන්න තිබුනා කියලා, ඒ වගේම හිතන්න ලංකාවට සිංහලෙන් කියන්නේ හෙළ දිවයින කියලා, අපි ඒක ඕන තරම් use කරනවා, නමුත් එහෙම කියලා එතන බෙදුම් වාදයක් නෑ නේ?
- https://en.wikipedia.org/wiki/Tamil_Eelamඊලාම් කියන්නේ මචන් ලංකාවට දෙමළෙන් කියන නමයි. එතන බෙදුම්වාදයක් ගැන කියවෙන්නේ නෑ.
http://en.wikipedia.org/wiki/Eelam
අපිට ඕක ප්‍රශ්ණයක් වෙන්නේ ප්‍රබාකරන් ඔය නම භාවිතා කරපු නිසයි ,ඒක හරියට වර්තමානයේදි සක්විති කියපු ගමන් සක්විති රජෙක්ව මතක් වෙන්නේ නැතුව හොරෙක්ව මතක් වෙනවා වගේ. ඊළාම් කියන්නේ හෙළ දිවයින කියනවා වගේ ලංකාවට දෙමළෙන් කියන නමයි. ඕක මෙහෙම වුනා කියලා හිතන්න, ලංකාවට එනවා දළයි ලාමා තුමා , එතකොට අපි පෝස්ටර් ගහනවා ,හෙළ දිවයිනට ඔබව සාධරයෙන් පිළිගන්නවා කියලා. ඒක හරි හෙළ දිවයින කියන එක සාමාන්‍යයෙන් භාවිතා වෙන්නේ නෑ සාමාන්‍යය භාවිතයේදි ,අපි කියන්නේ ඔබව ලංකාවට පිළිගන්නවා කියලා නමුත් අපි හෙළ දිවයින කියලා ගහලා තිබ්බත් ඒක අසාමාන්‍යය, බෙදුම් වාදි, සිංහල වර්ගවාදී දෙයක් එතන පේන්නේ නෑ නේ? ඒක පේන්නේ නැත්තේ, කවුරුත් හෙළ දිවයින කියලා නම් කරගෙන ලංකාවේ ආණ්ඩුවට එරෙහිව යුද්ධ කරපු නැති නිසයි. ඒක හරි ලංකාවේ මුල් පදිංචි කාරයන් සිංහල ,සිංහල කියන්නේ යක්ෂ, නාග, දේව, සහා විජයගේ කට්ටියගේ එකතුවටයි ,එතකොට ලංකාව අයිති සිංහල අපිටයි ඒක නිසා ලංකාවට හෙළ දිවයින කිව්වට ප්‍රශ්ණයක් නෑ තමයි නමුත් ඕනෙම කෙනෙක් තමන්ගේ රටට ආදරෙයි ,ඒ ආදරය ප්‍රකාශ කරන්නේ තමන්ගේ සාහිත්‍යය, සංස්කෘතිය පදනම් කරගෙනයි. මේක නිසයි අපි කියන්නේ ලංකාවට හෙළ දිවයින කියලා, මේ වගේම ලංකාවේ උපන් දෙමල මිනිහෙක් කියන්නේ ඊළාම් කියලා. නමුත් ඉතින් ඒක චේතනාව අනුව තමයි තීරණය වෙන්නේ. දෙමළෙන් බෙදුම්වාදය පදනම් කරගෙන ඊළාම් කියනවා නම් ඒක වැරදියි නමුත් තමන්ගේ සාහිත්‍යය පදනම් කරගෙන ඊළාම් කිව්වා නම් එතන ප්‍රශ්නයක් නෑ. අපි හැම දෙයක්ම පටු කෝණයකින් බලන නිසයි අපිට ඕනෙම දෙයක් වැරදියට පේන්නේ. පෘථුල ලෙස බලනවා නම් අපිට හැම දෙයකම සැගවුන අරුථ වටහාගන්න පුලුවන්. අන්තිමට මට කියන්නේ තියෙන්නේ මේ news එක හරිද වැරදිද කියලා අපිට කියන්න බෑ මොකද මහින්ද මේ දවස් ටිකේ LTTE නැගිටීමක් ගැන බොරු ප්‍රචාරයක් ගෙනියන නිසා.
ඔහොම කතා කරන්න එපා බන් හිතට අවුල් උඹ සීනියර් මෙම්බර් කෙනෙක් ...ඔහොම සාධාරනීකරනය කරන්න එපා එච්චරයි කියන්න තියෙන්නෙ වාද කරන්නවත් අකමැතියිඊළාම් කියන්නේ යකෝ දෙමළෙන් ලංකාවට කියන නමයි. ඉතින් උන් අපිත් එක්ක යුද්ධ කරන කොට ඒ නම භාවිතා කරන එක පුදුමයක් නෑ ,බෙදුම්වාදයක් වෙන්නේ උන් LTTE කොඩි එසෙව්වා නම් විතරයි. ඒ වුනාම මම පිළීගන්නවා උන්ට ලංකාව කියලා use කරන්න තිබුනා කියලා, ඒ වගේම හිතන්න ලංකාවට සිංහලෙන් කියන්නේ හෙළ දිවයින කියලා, අපි ඒක ඕන තරම් use කරනවා, නමුත් එහෙම කියලා එතන බෙදුම් වාදයක් නෑ නේ?
ඊළාම් කියන්නේ යකෝ දෙමළෙන් ලංකාවට කියන නමයි. ඉතින් උන් අපිත් එක්ක යුද්ධ කරන කොට ඒ නම භාවිතා කරන එක පුදුමයක් නෑ ,බෙදුම්වාදයක් වෙන්නේ උන් LTTE කොඩි එසෙව්වා නම් විතරයි. ඒ වුනාම මම පිළීගන්නවා උන්ට ලංකාව කියලා use කරන්න තිබුනා කියලා, ඒ වගේම හිතන්න ලංකාවට සිංහලෙන් කියන්නේ හෙළ දිවයින කියලා, අපි ඒක ඕන තරම් use කරනවා, නමුත් එහෙම කියලා එතන බෙදුම් වාදයක් නෑ නේ?



ඔහොම කතා කරන්න එපා බන් හිතට අවුල් උඹ සීනියර් මෙම්බර් කෙනෙක් ...ඔහොම සාධාරනීකරනය කරන්න එපා එච්චරයි කියන්න තියෙන්නෙ වාද කරන්නවත් අකමැතියි

இலங்கை ඉලංකෙයි (ඉලංකයි)
මෙන්න මේක තමා දෙමලෙන් ලංකාවට කියන නම.
"ඉලංකෙයි තමිල් අර්සුකච්චු" ද්‍රවිඩ පක්ෂයකුත් තියනවා. http://www.slbc.lk/ මේ ලින්ක් එකෙන් බලපන් ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථවට කියන නම.
දන්න මගුලක් කතාකරපන් වලිගෙ පාගාගන්නෙ නැතිව.
ඔහොම කතා කරන්න එපා බන් හිතට අවුල් උඹ සීනියර් මෙම්බර් කෙනෙක් ...ඔහොම සාධාරනීකරනය කරන්න එපා එච්චරයි කියන්න තියෙන්නෙ වාද කරන්නවත් අකමැතියි
ubata pissuda bn
anna charith84 pahadili karala
ghn balapn