We Need Unlimited Internet ( Sri Lanka )

dnsuriya.pp

Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    අතිගරු නව ජනපති මෛත්‍රිපාල සිරිසේන මතිදුනි.

    තොරතුරු තාක්ෂණයෙන් ශ්‍රී ලංකාව ලොව දිනවන්නට අපගේ නව යොවුන් පරපුරට වේගවත් අසීමිත අන්තර්ජාල පහසුකම් ( Unlimited Internet ) ලබා දෙන ලෙස ඔබ තුමාගෙන් සහ ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිසම් සභාවෙන් ( Telecommunications Regulatory Commission of Sri Lanka (TRCSL) ඉල්ලා සිටිමු. අතිගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය විසින් ලංකාවට අන්තර්ජාලය හදුන්වා දුන්නේ අසීමිත ලෙස පරිබෝජනය කිරීමට හැකිවන පරිද්දෙනි. නමුත් පසුගිය මහින්ද රාජපක්ෂ රජය පැවති කාලයේදී දේශපාලන පන්දම් වලින් පැමිණි බලධාරීන් විසින් අපගේ අන්තර්ජාලය කප්පාදු කරන ලදී. එමෙන්ම එහි මිලද දරාගත නොහැකි මට්ටමකට ඉහල දැමුණි. මෙයින් ඔවුන්ගේ සාක්කු කොමිස් මුදල් වලින් පිරි ගියේය.

    මෛත්‍රිපාල සිරිසේන මතිදුනි ඔබට අපගේ මෙම ඉල්ලීම ඉතුකල හැකිනම් තොරතුරු තාක්ෂණයෙන් ශ්‍රී ලංකාව අංක එකේ රටක් හැටියට බබලවන්නට අපට හැකිය.

    ස්තුතියි

    ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පාරිභෝගිකයින්

    http://www.change.org/p/maithripala-sirisena-trcsl-telecommunications-regulatory-commission-we-need-unlimited-internet-sri-lanka?recruiter=20306764&utm_campaign=signature_receipt&utm_medium=email&utm_source=share_petition

    මේ ලින්ක් එකට ගිහින් පෙස්සම සයින් කරලා සහයෝගයක් දෙමු.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    pissu bun umbalata

    podak hitapan tawa masayak dekak yanakan

    pisu balo wage petition sign kara kara yanne natuwa

    දැන්ම sign කරන එක හොදයි. මාසයක් දෙකක් වගේ යනවා ඕකට signs ගොඩක් එනකොට.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    machan maithreepala janadipathigen thiya wessanthara rajathumagen illuwath denna puluwan dewal thamai illanna one... umbala siraawata chandeth pawichchi karaada ban? o_O
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl

    mek wifi magulak neme bn, kiyawala balapn moakda thiyenne kiyala. anika meka man hadapu ekakuth neme
    .

    itin mama kiwada WIFI katawak

    me okoma wada nawatala internet hadala dena kiyala umbala kiyane

    yako internet pawichi karanat api kala bila inna one

    kanna bonna badu mila adu karana one and padi wadi karana one

    ea okoma hari giyata pase tamai anik dewal balana one

    pol gediyak 75 yako magula internet ekak wadi karnalu
     
    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    itin mama kiwada WIFI katawak

    me okoma wada nawatala internet hadala dena kiyala umbala kiyane

    yako internet pawichi karanat api kala bila inna one

    kanna bonna badu mila adu karana one and padi wadi karana one

    ea okoma hari giyata pase tamai anik dewal balana one

    pol gediyak 75 yako magula internet ekak wadi karnalu

    uba sign nokara idapan machan. one nee. :)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    uba sign nokara idapan machan. one nee. :)

    ඔහොම තමයි බන් ලංකාවේ එවුන්ගේ හැටි කුහක කම තියෙන්නේ. මොනවා හරි දෙයක් කරන්න ගියොත් නැති තර්ක දාලා ඒකට බාධා කරන්නමයි එන්නේ නමුත් Unlimited දුන්නොත් පැනලා ගනියි. :lol:
     
    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    ඔහොම තමයි බන් ලංකාවේ එවුන්ගේ හැටි කුහක කම තියෙන්නේ. මොනවා හරි දෙයක් කරන්න ගියොත් නැති තර්ක දාලා ඒකට බාධා කරන්නමයි එන්නේ නමුත් Unlimited දුන්නොත් පැනලා ගනියි. :lol:

    එක තමයි බන්, මෙවගේ උන්ට හිතේ ඉන්ටර්නෙට් කියන්නේ එලකිරි එන්නයි, වැල බලන්නයි, ෆේස්බුක් එන්නයි විතරයි තියෙනේ කියලා. අපි කොච්චර කට්ටක් කෑවද බන් කැම්පස් එකේ හොස්ටල් එකේදි ඒසයින්මන්ට් එකක් සබ්මිට් කරගන්න ගියාම. ලංකාවේ කොච්චර උන් ඉන්නවද ඔන්ලයින් ඉගන ගන්න උන්, ජොබ් කරන උන්. ඕක ලන්කාවේ උන්ගේ ගතිය බන්. මොකක් හරි ප්ටන් ගත්තොත් කියනේම ඔවා හරියනවද බන්, ඔයිට වඩා කරන්න වැඩ නැද්ද,කෝක කරන්නත් බඩට කාලා ඉන්න ඔනේ, ඔවා තමා ඉතින්.
     
    Nov 28, 2014
    117
    3
    0
    Hello all newbies, how are you all. I am Prince Charming. Nice to meet all of you. I am an Artist. I love to meet new people as well as making new friends. I like to watch new Hollywood Movies as well as Bollywood Movies and want to know about them as more as possible. I'm making a Website for this and i will also share it with all of you after making it properly friends. So if you really want to know my thinking about we Need Unlimited Internet ( Sri Lanka ), then i will tell you that it is really a Legal statement from Sri Lanka. All around the world Internet using in a very high level, so why Sri Lanka have not Unlimited Internet in their Country.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එක තමයි බන්, මෙවගේ උන්ට හිතේ ඉන්ටර්නෙට් කියන්නේ එලකිරි එන්නයි, වැල බලන්නයි, ෆේස්බුක් එන්නයි විතරයි තියෙනේ කියලා. අපි කොච්චර කට්ටක් කෑවද බන් කැම්පස් එකේ හොස්ටල් එකේදි ඒසයින්මන්ට් එකක් සබ්මිට් කරගන්න ගියාම. ලංකාවේ කොච්චර උන් ඉන්නවද ඔන්ලයින් ඉගන ගන්න උන්, ජොබ් කරන උන්. ඕක ලන්කාවේ උන්ගේ ගතිය බන්. මොකක් හරි ප්ටන් ගත්තොත් කියනේම ඔවා හරියනවද බන්, ඔයිට වඩා කරන්න වැඩ නැද්ද,කෝක කරන්නත් බඩට කාලා ඉන්න ඔනේ, ඔවා තමා ඉතින්.

    ඒක තමයි බන් අනික Freelancing කරන කොට , video editing projects බාරගන්න බෑ මේ රෙද්දේ limit එකක් නිසා. කොහොමද 1080p video එකක් edit කරලා upload කරන්නේ? speed එක 1mbps එක නෙවෙයි ප්‍රශ්ණය data මදි එකයි.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    එක තමයි බන්, මෙවගේ උන්ට හිතේ ඉන්ටර්නෙට් කියන්නේ එලකිරි එන්නයි, වැල බලන්නයි, ෆේස්බුක් එන්නයි විතරයි තියෙනේ කියලා. අපි කොච්චර කට්ටක් කෑවද බන් කැම්පස් එකේ හොස්ටල් එකේදි ඒසයින්මන්ට් එකක් සබ්මිට් කරගන්න ගියාම. ලංකාවේ කොච්චර උන් ඉන්නවද ඔන්ලයින් ඉගන ගන්න උන්, ජොබ් කරන උන්. ඕක ලන්කාවේ උන්ගේ ගතිය බන්. මොකක් හරි ප්ටන් ගත්තොත් කියනේම ඔවා හරියනවද බන්, ඔයිට වඩා කරන්න වැඩ නැද්ද,කෝක කරන්නත් බඩට කාලා ඉන්න ඔනේ, ඔවා තමා ඉතින්.

    ado umba dannawada lankawe kanna natuwa minisu kee dahak innawada kiyala

    ledata behetak gana baruwa tuwala kunu wewi kee dahak innawada kiyala

    internet wadi karata kamak na habai tawama alut anduwa awilla eka satiyai ea apu gaman petition dana eka harida internet wadi karana kiyala

    api neme bun kuhaka umbala

    ratata hena gahuwat apita walak bala ganna internet tibba nam hari kiyana mathe inna un tamai real kuhaka pala la
     
    ඒවත් කරන්න ඕනේ, Internet එකට විසදුමක් දෙන්නත් ඕනේ, Internet එකට විසදුමක් දෙන එක මහාලොකු දෙයක් නෙවෙයි, Unlimited බැරිනම් 100gb වත් මාසෙට දෙන්න ඕනේ ,ඒක දෙන්න බැරිකමක් නෑ SLT එකට, කන්න බොන්න නෑ කියලා Internet අමතක කරන්න බෑ, රටක් සංවර්ධනය වෙනවා කියන්නේ හැම පැත්තෙන්ම සංවර්ධනය වෙන එකයි නැතුව එක පැත්තකින් සංවර්ධනය වුනා කියලා රටක් ගොඩයන්නේ නෑ, ඇමරිකාවේම ඉන්නවා ගෙවල් නැති මිනිස්සු මිලියන ගාණක් එතකොට ඇමරිකාව ඔය හදටත් ගියේ? :rofl: උබලා වගේ එවුන් හිටියා නම් කියයි, හදට යන්නේ මොකටද මිනිස්සුන්ට කන්න දෙන්න කියලා, මිනිස්සුන්ට කන්න දෙන්න ඕනේ තමයි නමුත් දුප්පත් කම නැති කරන්න බෑ සම්පූර්ණයෙන්ම එහෙනම් ඉතින් රට Communist වෙන්න ඕනේ. :lol:

    මේක අළුත් ආණ්ඩුවක් බව ඇත්ත නමුත් දැන්මම ඉල්ලුවා කියලා ප්‍රශ්ණයක් නෑ මොකද මේවට Signs වැඩි ගාණක් එනකොට මාස ගණන් යනවා, මේවා ආණ්ඩුවේ අවදානයට යනකොට තව මාස ගාණක් යනවා, ක්‍රියාත්මක වෙනකොට අවුරුද්දක් වත් දෙකක් යනවා.
     
    ehenam illapan
     
    මන් ඔය කමෙන්ට් එක දැකල්ත් මොකුත් නොකියා හිටියේ කීවට වැඩක් නැති හින්දා බන්. වැල බලන එක තමා එකම වැඩේ කියලා කියන්නේ. :lol: :lol: