Mervin Silva Back with Rajapakse files ...

thushana

Well-known member
  • Jun 19, 2010
    10,161
    6,023
    113
    ඕකට තමයි කියන්නේ වැල යන පැත්තට මෑස්ස ගහනවා කියලා.:lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,404
    16,080
    113
    පැටියා;17754262 said:
    මර්වින් තමා මහින්දගෙ තරුණ කාලෙ පිම්පියා. එ් කියන්නෙ ඉස්සර මහින්දට ගෑනු සට් කරලා තියෙන්නෙ පාෙර. එ්ක නිසා මහින්ද මර්වින්ට වත් මර්වින් මහින්දට වත් අරින්න ගියෙ නෑ මේ වෙනකං මොකද දෙන්නගෙම කිල්ලෝට ගැන දෙන්නම දන්නවා. බලමු මාෙනවා වෙයිද කියලා. :D

    Mara patiyek unath malakaya uge puthane ban.Kawuda kamathi thamange lamayata eka ekawa dala gassanawata.mu sahenna iwasala thiyenawa mona unath rajapaksa paradinakan.rajapaksa bale inna kale owa kiwwanam aniva shot eka hambawenawa moota.:D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Mara patiyek unath malakaya uge puthane ban.Kawuda kamathi thamange lamayata eka ekawa dala gassanawata.mu sahenna iwasala thiyenawa mona unath rajapaksa paradinakan.rajapaksa bale inna kale owa kiwwanam aniva shot eka hambawenawa moota.:D

    එ්ක නම් අැත්ත හැබැයි තාමත් මූ මහින්දට විරුද්ධව වචනයක් කියන්නෙ නෑ. :D
    මේ ටිකේ වෙන දේවල් වලින් අපිට ගන්න තියෙන්නෙ ධනය බලය නිලය හින්දා එක බඩවැල කඩං අාපු සහෝදරයත්, එක පතේ කාපු යාලුවත් වෙනස් වෙනවා කියන එක තමා :D
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,404
    16,080
    113
    පැටියා;17754558 said:

    :D:yes: