මේ හරියේ ඉදලා බලන්න, Original එකට වඩා හොදට ගායනා කරනවා මේ කෙල්ල.

https://www.youtube.com/watch?v=q0N...2dJN0wftbh6wlIy&feature=player_embedded#t=588




මං ඕකෙ ඔරිජිනල් සිංදුව අහල නෑ බං..
අලුත එන ගොඩක් සිංදු ඇහෙනවා අඩුයි, අහනවත් අඩුයි.. අහම්බෙන් සෙට් වෙලා හිතට ඇල්ලුවොත් තමා..
මං අදයි දන්නෙ උඹ සිංදු එහෙමත් රසවිඳිනවා කියලා..
හොද එකක් ඇහුනොත් අහනවා. මගේ ළග පොඩි collection එකක් තියෙනවා. 
මේ තියෙන්නේ බන් Original එක
https://www.youtube.com/watch?v=O_iVHKcY9CM
ඒකට වඩා මේ කෙල්ල හොදට කියනවා.
හොද එකක් ඇහුනොත් අහනවා. මගේ ළග පොඩි collection එකක් තියෙනවා.
![]()



රූකාන්තගෙ දුව කියන සිංදුවක් නේහ්.. අහලා බලන්න ඕනි පස්සෙ..
එල එල.. මං ගාව නම් වැඩියක් තියෙන්නෙ ක්ලැසික් එව්වා තමා බං.. අලුත් සිංදු අඩුයි.. විශුවල් එකක්වත් නෑ..
මෙන්න මේක මෑතක අහපු සුපිරි සිංදුවක්.. විශුවල් එකත් පට්ට..
ඔය වගේ සිංදු තමයි ඉක්මනටම අමතක වෙන්නේ.ඔය වගේ සිංදු තමයි ඉක්මනටම අමතක වෙන්නේ.

සිංදුවෙ ගතයුත්තක් නැහැ බං.. අදකාලෙ හැදෙන විශුවල් වලට කින්ඩියක් දාන්නෙ.. විශුවල් එක බලපං..

මං ඕකෙ ඔරිජිනල් සිංදුව අහල නෑ බං..
me sinduwa original eka thamai mata nan lassana Raini patta widiyata kiyanawa.me contest eke awul mata nan mokada podi un dammala love songs ne kiyawanne.chater eka nan.
ඇයි බන් පොඩි එවුන් love සිංදු කියන එක වැරදිද? ගොඩක් කෙල්ලෝ දැන් love කරන්න ගන්නේ අවුරුදු 14 වගේ ඉදලා. එහෙම වෙන්න ඕනේ මොකද ඒ වයසෙන් පස්සේ ගොඩක් දෙමව්පියන් ළමයින්ට ගොඩක් ළං වෙනවා අඩුයි එතකොට ඒ අඩුව පුරවන්න කවුරු හරි ඕනේ.
e seen eka wenne godak aduwenne ban.mehema elipitama owa kiyanna giyama anith untath oka normal deyak wenawane.me kella nan thawa tikak hari kamak naha loku nisa tikak.eth mama dakala thiyenawa samahara godak podi lamai oya wage kiyanawa.
නමුත් ළමයින්ව පරිස්සම් කරන එක දෙමව්පියන්ගේ වගකීමක්.me sinduwa original eka thamai mata nan lassana Raini patta widiyata kiyanawa.me contest eke awul mata nan mokada podi un dammala love songs ne kiyawanne.chater eka nan.