මේ මොන මල ජරාවල්ද බං.. හොඳයි කියලා කියන්න පුළුවන් එක ෆිල්ම් එකක් නැහැ..
ඔය වගේ මූවීස් කෙල්ලො නම් බලනවා..
උන්ට High School Musical වගේ මූවි එකක් ගැන ඇහුවොත් පැය හතරක්වත් කතා කරනවා ඒ ගැන..
Ehema kiyannepa.. oya wage mobies walath honda story ekak thiyenawa. Habai okkoma a wage na ithin
මොනවද බන් මේ උඹ බලලා තියෙන්නේ?
Ratings: 6.2, 6.6, 5.8, 5.4, 6.2, 7.7, 5.9, 4.2, 6.2, 5.7 ????
එකයි තියෙන්නේ 7.0+
ඔක්කොම girls movies නේ!![]()


Nobody watch this film.
අරලිය ගහ වලව්වේ බඩු ගහපු හාමු ! 18+.

Beerfest (2006)
Ratings: 6.3/10 from 49,714 users
ඔව්වා මෙලෝ තේරුමක් නැති ෆිල්ම්ස් බං..
බලපං
The Equalizer (2014)
Ratings: 7.3/10 from 118,728 users
ඇවිත් මාස ගාණයි..

Dear John (2010)
The Proposal (2009)
Nanny McPhee Returns (2010)
Mirror Mirror (2012)
Eat Pray Love (2010)
Safe Haven (2013)
The Lucky One (2012)
The Last Song (2010)

The Equalizer හොඳයි ලු නේද බන්.. බලන්න බැරි වුනා තාම. අද පුළුවන් වුනොත් download කරන්න ඕනේ!![]()
ඔය සෙට් එක මං බලලා තියෙනවා.. Nicholas Sparksගෙ Novel Based Movie සෙට් එකම පට්ට මචං.. http://nicholassparks.com/work/films/ නොබලපු ටිකත් බාගෙන බලපං..



අඩෝ පට්ට නේ බන්! මම ඔහොම සිද්දියක් දන්නේ නෑ! වැඩිය හොයලා බැලුවෙත් නෑ.. මේවා ඔක්කොම novels නේ?
7ක් ම තියනවා බලන්න.. එල එල...
හොඳ පොත් සෙට් එකක් තියනවා නේ!![]()
thanks a lot ආ...![]()
![]()


එල එල..
මං ඕකෙ දැනට රිලීස් වෙච්චි ඔක්කොම බලලා තියෙනවා..


හිටපන් මං කලින් බලපු ටිකක් දෙන්න.
ආයේ මතක් වුනොත් දාන්නම්!![]()