Movies Collection I had watched

lalan755

Well-known member
  • Apr 1, 2010
    257
    25
    48
    Number - 12

    Beerfest - 2006

    Beerfest.jpg


    Two brothers travel to Germany for Oktoberfest, only to stumble upon a secret, centuries-old competition described as a "Fight Club" with beer games.

    Stars: Jay Chandrasekhar, Kevin Heffernan, Steve Lemme

    Ratings: 6.3/10
     

    lalan755

    Well-known member
  • Apr 1, 2010
    257
    25
    48
    Number - 13

    Free Fall - 2014

    Free Fall.jpg

    An employee, working for Gault Capital in L.A, gets targeted by a ruthless assassin and locked in the elevator after she uncovers a chilling secret.

    Stars: D.B. Sweeney, Sarah Butler, Malcolm McDowell

    Ratings: 4.2/10
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේ මොන මල ජරාවල්ද බං.. හොඳයි කියලා කියන්න පුළුවන් එක ෆිල්ම් එකක් නැහැ..
    ඔය වගේ මූවීස් කෙල්ලො නම් බලනවා..
    උන්ට High School Musical වගේ මූවි එකක් ගැන ඇහුවොත් පැය හතරක්වත් කතා කරනවා ඒ ගැන..
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    මේ මොන මල ජරාවල්ද බං.. හොඳයි කියලා කියන්න පුළුවන් එක ෆිල්ම් එකක් නැහැ..
    ඔය වගේ මූවීස් කෙල්ලො නම් බලනවා..
    උන්ට High School Musical වගේ මූවි එකක් ගැන ඇහුවොත් පැය හතරක්වත් කතා කරනවා ඒ ගැන..

    Ehema kiyannepa.. oya wage mobies walath honda story ekak thiyenawa. Habai okkoma a wage na ithin
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මොනවද බන් මේ උඹ බලලා තියෙන්නේ? :dull:
    Ratings: 6.2, 6.6, 5.8, 5.4, 6.2, 7.7, 5.9, 4.2, 6.2, 5.7 ????
    එකයි තියෙන්නේ 7.0+
    ඔක්කොම girls movies නේ! :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මොනවද බන් මේ උඹ බලලා තියෙන්නේ? :dull:
    Ratings: 6.2, 6.6, 5.8, 5.4, 6.2, 7.7, 5.9, 4.2, 6.2, 5.7 ????
    එකයි තියෙන්නේ 7.0+
    ඔක්කොම girls movies නේ! :dull:
    Beerfest (2006)
    Ratings: 6.3/10 from 49,714 users
    ඔව්වා මෙලෝ තේරුමක් නැති ෆිල්ම්ස් බං..

    බලපං
    The Equalizer (2014)
    Ratings: 7.3/10 from 118,728 users
    ඇවිත් මාස ගාණයි..
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හිටපන් මං කලින් බලපු ටිකක් දෙන්න. :P



    Dear John (2010)
    Rating: 6.3/10 IMDb

    CB31024E-6D1E-468B-AE00-21D80B0E05B8Img100.jpg


    +++++++++++++++++++++++



    Mamma Mia! (2008)
    Rating: 6.4/10 IMDB

    _12066573102053.jpg



    ++++++++++++++++++++++++++++


    The Proposal (2009)
    Rating: 6.7/10 IMDB

    The-Proposal-DVD-cover.jpg



    +++++++++++++++++++++++++++++++++


    What Happens in Vegas (2008)
    Rating: 6.1/10 IMDB

    tt1033643_largeCover.jpg



    ++++++++++++++++++++++++++++++++++++++

    Nanny McPhee Returns (2010)
    Rating: 6/10 IMDB

    Nanny_mcphee_and_the_big_bang_ver2.jpg



    ++++++++++++++++++++++++++++++++++++++


    Pretty Woman (1990)
    Rating: 6.9/10 IMDB

    51YRvnOUCrL._SY300_.jpg


    +++++++++++++++++++++++++++++++++++++++


    Mirror Mirror (2012)
    Rating: 5.6/10 IMDB

    large_hBonLMudRi3Ig418RTGaRtAMQTu.jpg



    ++++++++++++++++++++++++++++++++++++++


    Eat Pray Love (2010)
    Rating: 5.6/10-IMDB

    Eat_pray_love_ver2.jpg


    +++++++++++++++++++++++++++++++++++


    Safe Haven (2013)
    Rating: 6.7/10 IMDB

    safe-haven-movie-poster-2013-1020753932.jpg



    +++++++++++++++++++++++++++++++++++++++


    The Lucky One (2012)
    Rating: 6.5/10 IMDB

    the-lucky-one.jpg



    +++++++++++++++++++++++++++++

    The Last Song (2010)
    Rating: 5.7/10 IMDB

    LastSongposterMarch31.png



    +++++++++++++++++++++


    ආයේ මතක් වුනොත් දාන්නම්! :D
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Beerfest (2006)
    Ratings: 6.3/10 from 49,714 users
    ඔව්වා මෙලෝ තේරුමක් නැති ෆිල්ම්ස් බං..

    බලපං
    The Equalizer (2014)
    Ratings: 7.3/10 from 118,728 users
    ඇවිත් මාස ගාණයි..

    The Equalizer හොඳයි ලු නේද බන්.. බලන්න බැරි වුනා තාම. අද පුළුවන් වුනොත් download කරන්න ඕනේ! :cool:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Dear John (2010)
    The Proposal (2009)
    Nanny McPhee Returns (2010)
    Mirror Mirror (2012)
    Eat Pray Love (2010)
    Safe Haven (2013)
    The Lucky One (2012)
    The Last Song (2010)
    ඔය සෙට් එක මං බලලා තියෙනවා.. Nicholas Sparksගෙ Novel Based Movie සෙට් එකම පට්ට මචං.. http://nicholassparks.com/work/films/ නොබලපු ටිකත් බාගෙන බලපං..:yes:

    The Equalizer හොඳයි ලු නේද බන්.. බලන්න බැරි වුනා තාම. අද පුළුවන් වුනොත් download කරන්න ඕනේ! :cool:
    ඔව් මැක්සා ෆිල්ම් එක.. පට්ට ප්ලෑනිං තියෙන්නෙ..
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔය සෙට් එක මං බලලා තියෙනවා.. Nicholas Sparksගෙ Novel Based Movie සෙට් එකම පට්ට මචං.. http://nicholassparks.com/work/films/ නොබලපු ටිකත් බාගෙන බලපං..:yes:

    අඩෝ පට්ට නේ බන්! මම ඔහොම සිද්දියක් දන්නේ නෑ! වැඩිය හොයලා බැලුවෙත් නෑ.. මේවා ඔක්කොම novels නේ? :)

    7ක් ම තියනවා බලන්න.. එල එල...

    හොඳ පොත් සෙට් එකක් තියනවා නේ! :shocked: :eek:

    thanks a lot ආ... :yes: :yes:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ පට්ට නේ බන්! මම ඔහොම සිද්දියක් දන්නේ නෑ! වැඩිය හොයලා බැලුවෙත් නෑ.. මේවා ඔක්කොම novels නේ? :)

    7ක් ම තියනවා බලන්න.. එල එල...

    හොඳ පොත් සෙට් එකක් තියනවා නේ! :shocked: :eek:

    thanks a lot ආ... :yes: :yes:
    එල එල..:love:
    මං ඕකෙ දැනට රිලීස් වෙච්චි ඔක්කොම බලලා තියෙනවා..:D
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එල එල..:love:
    මං ඕකෙ දැනට රිලීස් වෙච්චි ඔක්කොම බලලා තියෙනවා..:D

    කවුද දන්නේ ඔහොම වගක්! :dull:

    ඔය වගේ තව තියන site තියනවා නං දීපන්කො... movie series හැදෙන්නේ! :)