රවී කියන බිලියන අටේ ගිණුම

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol: අනෙ මට බැහැ බන් ඔවා හොයන්න උබෙ පරන පොස්ට් බලපන් ෆෙක් එවුන්ගෙ ත්‍රෙඩ් වල

    පරණ පොස්ට් බලල හම්බුනේ නිසානේ සහෝ ඔයාගෙන් ඇහුවේ :lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    උ දැක්කා වගෙ හැමදෙම කියනවා පට්ට බොරු ගොතන්න දන්නවා ඇමසින්ද මන්ද එත් :lol::lol::lol::lol:

    නොදන්න පැත්තක් නැහැ පුද්ගලිකවම දන්න්වා ඔක්කොම කොතන හරි මොකක් හරි වෙලා තිබුනොත් මු ඔක්කොම දන්න්වා වගෙ ලස්සනට ගොතලා කියනවා :lol::lol::lol: අමුනන්න දන්නවා යකඩ පාස්සන එකා බොරු ගොතනව දිව නැවෙන නැවෙන පැත්තට :lol: රිදෙයි

    kawda kawda bn oya kiyanne?

    dn EK eke innawa amara set ekak :lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මුන් කියන් ඔක්කොම බොරු දැන් අහුවෙනවා. පාරවල් ගැන කියපුවා ගැනු ශද්දයක්වත් නෑ නේද දැන්.

    ලැම්බෝගින් දැන් මවන්න තමා වෙන්නේ.

    ඔය UNP අය දන්නේ අනුන්ට මඩ ගහන්න විතරයි. එදා රනිල් ඇවිත් මේ රටට මොකුත් කලේ නැහැ. රස්සාවක්වත් දුන්නේ නැහැ. එදත් ක‍ලේ අරයගේ මෙයාගේ වැරදි හෙවුවා විතරයි.

    භාණ්ඩාගාර හිස් කියලා තමා එදත් කී‍වේ.

    මෙයාලා මහ ලොකු ආර්ථික විශේෂඥයෝනේ. ‍

    දැනටමත් මාධ්‍ය නිදහස නෑ වගේ නේද දැනෙන්නේ
    :yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මේකද යහපාලනේ™ ?
    :lol::lol: ඔව්ලු
    පරණ පොස්ට් බලල හම්බුනේ නිසානේ සහෝ ඔයාගෙන් ඇහුවේ :lol:
    :lol::lol: කම්මැලියි බන් හොයන්න ඉස්සර මම දැකක ෆෙක් උන් දාපු ත්‍රෙඩ් වල උබ දාපු පොස්ට්
    :lol:
    උබට සැකයි වගෙනම් මම කියපු කතාව උබ ආයෙ චෙක් කරලා බලපන් :lol: මටබැහැ ඔයි ඔවා හොය හොය ඉන්න:sorry:
    kawda kawda bn oya kiyanne?

    dn EK eke innawa amara set ekak :lol:

    :lol::lol: බොයියා බන් :lol::lol: ඔව් උබ කියන එක ඇත්ත අමුතු චරිත ටිකක් දැන් ඉන්නෙ
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අප්පුඩි ගහපු තැනක් පෙන්නපන්කෝ :yes:
    දැන් පෙන්නවනවා අත්පුඩියයි පාන් හංස පැටියයි.... දැන් පෙන්වනවා...
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    sirawata...
    me sare wena ewa mokuth dannneth na horen gema denne
    එත් ඕක අපේ කිරියේ ඉන්න සහ රටේ ජිවත්වන 2015 -01-09 දින සිට සිරිලාංකිකයන් ඌ ගස් බල්ලොන්ට තේරෙන්නේ නෑ නේ... :yes::yes::yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    එත් ඕක අපේ කිරියේ ඉන්න සහ රටේ ජිවත්වන 2015 -01-09 දින සිට සිරිලාංකිකයන් ඌ ගස් බල්ලොන්ට තේරෙන්නේ නෑ නේ... :yes::yes::yes:

    ow sirawata maha mathiwaranen un gaththoth nm ratata wena de hitha gnna pluwan me dn yana widiyata....

    e madiwata prabhakarange podi eka marapu eka harida waradida ahanwa kalakanni tikak awilla...

    dn enna enna rata arajika wenawa....
    achchara naya gaththa mechchara gasa kawa gaga me huththala highway wala yanwa... :lol::lol:

    aparade kandy ekath haduwa nm ratata sahenna wasiyak....
    dn me huththala lambogini hoyanwa :lol::lol:
    eth hambnne nissan gt :lol::lol:
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    Giya para UNp anduwa 2years tibuna me pra me yana widiyata nam dawas 100 :rofl: mun nikan ara hamudawen kotinge wepens hewwa wage anan manan hoya hoya innawa antimeta hoyapu dekuth na karapu dekuth nati wenawa SLFP danata chandeta ready wenawa un kkoma mtika ekathu wela awoth UNP karayange chuun eka dawas 100 :lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    :yes: කඩෙ යනවා කියනව ඇරෙන්න ව්චනයක් නැහැ බන් උබලාගේ ලිදෙන් ගොඩට වරෙන් කොල්ලො:lol:
    උබලවහ් හදන්නහ් බැහැහ් බ0 ෆුල් බ්‍රෙයින් වොශ් එකක් දිලාහ් ගන්නහ් ඔනි :P
    මේකද යහපාලනේ™ ?
    ඔව් පුතාහ් ගෙට් යුසඩ් ටු ඉට් :love:
    තො තාමහ් ලබ්බටහ් ඉරටු ගැහුවාහ් වගෙලු නෙහ් ? දවසෙමහ් කොඩ් ගගහ් අත මැරුවම ඇග එයිදහ් :lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ow sirawata maha mathiwaranen un gaththoth nm ratata wena de hitha gnna pluwan me dn yana widiyata....

    e madiwata prabhakarange podi eka marapu eka harida waradida ahanwa kalakanni tikak awilla...

    dn enna enna rata arajika wenawa....
    achchara naya gaththa mechchara gasa kawa gaga me huththala highway wala yanwa... :lol::lol:

    aparade kandy ekath haduwa nm ratata sahenna wasiyak....
    dn me huththala lambogini hoyanwa :lol::lol:
    eth hambnne nissan gt :lol::lol:
    මේකේ ඉන්න ඉස්කෝලේ යන පැටව් ටිකට ඔවා තේරෙන්නේ නෑ... :lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උබලවහ් හදන්නහ් බැහැහ් බ0 ෆුල් බ්‍රෙයින් වොශ් එකක් දිලාහ් ගන්නහ් ඔනි :P

    පුතා අපි බ්‍රේන් වොෂ්.. රනිල් කියන්නේ ජාතියේ පිනට පහල වෙච්ච එකෙක්.. සම්බන්ධන් කියන්නේ ජාතියේ පිනට පහල වෙච්ච දෙවියෙක්... හකීම් කියන්නේ මේ රටට සාමය අරන් අපු දේව දෙවදුතයෙක්... හරි අපි බ්‍රේන් වොෂ්... එත් උඹල යහපාලනයෙන් අන්ධ වෙලා ඉන්නේ.. අන්ධවුනාම මුකුත් පෙන්නේ නෑ... :yes::yes::P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    Giya para UNp anduwa 2years tibuna me pra me yana widiyata nam dawas 100 :rofl: mun nikan ara hamudawen kotinge wepens hewwa wage anan manan hoya hoya innawa antimeta hoyapu dekuth na karapu dekuth nati wenawa SLFP danata chandeta ready wenawa un kkoma mtika ekathu wela awoth UNP karayange chuun eka dawas 100 :lol:

    :lol:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    1383745_578632155571405_7747984221172687597_n.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උබලවහ් හදන්නහ් බැහැහ් බ0 ෆුල් බ්‍රෙයින් වොශ් එකක් දිලාහ් ගන්නහ් ඔනි :P

    ඔව් පුතාහ් ගෙට් යුසඩ් ටු ඉට් :love:
    තො තාමහ් ලබ්බටහ් ඉරටු ගැහුවාහ් වගෙලු නෙහ් ? දවසෙමහ් කොඩ් ගගහ් අත මැරුවම ඇග එයිදහ් :lol:

    හ්ම්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පුතා අපි බ්‍රේන් වොෂ්.. රනිල් කියන්නේ ජාතියේ පිනට පහල වෙච්ච එකෙක්.. සම්බන්ධන් කියන්නේ ජාතියේ පිනට පහල වෙච්ච දෙවියෙක්... හකීම් කියන්නේ මේ රටට සාමය අරන් අපු දේව දෙවදුතයෙක්... හරි අපි බ්‍රේන් වොෂ්... එත් උඹල යහපාලනයෙන් අන්ධ වෙලා ඉන්නේ.. අන්ධවුනාම මුකුත් පෙන්නේ නෑ... :yes::yes::P
    අහ් දිල් වාලේ වල්ල කරේ ?
    උබලහ් දැන් මොනා කිව්වත් ආන්ඩු පෙරෙලෙන්නෙහ් නැහැහ් බ0 ආතල් එකේ ඉදපන් මේ මිනිහාහ් මැරිච්ච ගැනි වගේ පොස්ට් දදහ් අඩන්නෙහ් නැතුවහ්
    කිප් කල්ම් ඇන්ඩ් ලෙට් ද මිරක්ල් හැපන් ඔල් යු හැව් ටු ඩු ඉස් වෙයිට් ඇන්ඩ් සි....
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ow sirawata maha mathiwaranen un gaththoth nm ratata wena de hitha gnna pluwan me dn yana widiyata....

    e madiwata prabhakarange podi eka marapu eka harida waradida ahanwa kalakanni tikak awilla...

    dn enna enna rata arajika wenawa....
    achchara naya gaththa mechchara gasa kawa gaga me huththala highway wala yanwa... :lol::lol:

    aparade kandy ekath haduwa nm ratata sahenna wasiyak....
    dn me huththala lambogini hoyanwa :lol::lol:
    eth hambnne nissan gt :lol::lol:
    මහමැතිවරණයෙන් උන් දිනන්න ඕනේ... එතකොට තමයි රෙවෙන්නේ... :yes: හ්හහැහැහැ නිසාන් gt :lol::lol::lol::lol:
     
    Similar threads